උඹල චමීරව අමතක කරලද බං කතා කරන්නෙ. බලපන් ඊයෙ අනිත් උන්ට උඩදාගෙන ගැහුවට උගෙ බෝලින්ග් වලට එක බවුන්ඩ්රියක්වත් දුන්නෙ නෑ
චමීරව අමතක නැහැ කොහොමවත්..
මම කතා කරේ ඩෙත් බෝලින් ගැන..
කැප්ටන් හැම වෙලාවෙම චමීරව යූස් කරන්නේ ඇටෑකින් බෝලර් කෙනෙක් විදියට..
විකට් ගන්න එක තමා බලාපොරොත්තු වෙන්නේ..
උගේ ලෙග් කටර් ස්ලෝ බෝල් එකකුත් තියෙනවා..
ඌ එලෙටම බෝල් කරනවා.. හොඳ මොලයක් තියෙන කොල්ලෙක්..
ඇක්ශන් එකේ හැටියට ලොකු ඉන්ජරීස් එන එකක් නැහැ කියලා හිතෙනවා..
ඒත් කකුල නම් ටිකක් විතර වැඩිපුර ඇඹරෙනවා..



