one day wage
අවුලක් නෑ ඉන්දියන් උනුත් ඕකෙමනේ බැට් කරන්නේ
me match eka mathaka da 

http://www.espncricinfo.com/ci/engine/current/match/792295.html
India ගහවි බන්..මුන් හැමදාම් මැච් එක විකුණන ලයින් එකක් යන්නේ
මට නම් පට්ට සැකයි NZ and Aus macth එක Aus විකුණුවද කියලා...මොකද ෆුල්කන්ර් එන්න ඕන කලින්.... එව්වේ අර ලංකාවේ කෙනානේ


Aparade pakkonta unge left arm spinner gassanna thibbe
Run rate eka hodatama madi


Falkner right hand nisai u ewan nathuwa atte.. Santai sodhi dennama right handerslagen eliyata bole turn karana nisa left hander kenekta much easier bole turn ekath ekka play karanna..India ගහවි බන්..මුන් හැමදාම් මැච් එක විකුණන ලයින් එකක් යන්නේ
මට නම් පට්ට සැකයි NZ and Aus macth එක Aus විකුණුවද කියලා...මොකද ෆුල්කන්ර් එන්න ඕන කලින්.... එව්වේ අර ලංකාවේ කෙනානේ