ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මොනවද බං මේ පකිස්ලා කරන්නේ :angry::angry: ගේමක් දෙන්න නම් 130 + ගහන්න ඕනා. මේ යන විදියට නම් 100 ගහයි :(:(

උන් මැච් එක විකුනනවා බන්..හැමදාම වගේ :lol:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Mohammad Hafeez
Sarfraz Ahmed

තාම හොදම,උන් දෙන්නම එවන්නේ නැහැ
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mohammad Hafeez
    Sarfraz Ahmed

    තාම හොදම,උන් දෙන්නම එවන්නේ නැහැ

    therumak ma na. kohomath afridiyay coach waqarui wali ne. ewath balapanawa athi team selection walata ehema.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන් මැච් එක විකුනනවා බන්..හැමදාම වගේ :lol:

    කියන්න බෑ මුං ශත 5 ෂුවර් කරන්න බැරි ජාතියක් :lol::lol: විකට් එක බැටින් වලට හරි යන්නේ නෑ වගේ කොහොම හරි අඩුම ගානේ 120 හරි ගැහුවොත් ගොඩ :D