ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තිරියා අද බොල 50 කට 100 වත් ගැහුවේ නැත්නම් ඔකගේ facebook,twitter වනසනවා
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    140 - 150 ක් ගැහුවොත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. නැත්නම් සොරිම තමයි.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    පොන්නයෙක්ව මුලින්ම එවනවා...අන්තිම බෝල් කල යනවා..හෙන ගහපිය මේ කාලකන්නියට

    kawda kiyapan ehenam mulin ewanna one?
    thiriyada?
    chandiyage awlak ne bn.. uge karumekata thamai uu hadissi une..
    uu gahapu 6 unath hodata gehuwe..