ගොනෝ හැමෝම ගහන්නේ ස්පින් 2-3ක් අරන්..එකයි කිව්වේ
ඊයේ පක්කො කෑවේත් ස්පින් නැති නිසා..
දැන් තොට අමතක උනාද තිසර ගැහුවට බෝල් කරලා දෙන ලකුණු ගාන![]()
ඌගෙ බෝලින් ටිකක් හදල ගත්තම හරි. යෝකර් දාන විදිහ උබ ගිහින උගන්නපං
බලපන් අද මුන් නෙලන හැටි
කෝ උබේ මහලූකු කපු..මොකද උ ගැන කතාවක් නැත්තේ![]()

dan kathawath maru karanawa hari hari himin sare linden waren godata mukuth kiyanne na aai 

ow bn sira munuth baha eka widiyak bn![]()



pitch eka amaru na ban.. dilshan ge out eke idan wade waraduna


ow un hina wena hati balapanko unta geamak na wage![]()

මචන් ලා කොච්ච්‍ර වුනත් ලංකාවේ එව්වෝ වෙන ටීම් අඩුවට කැඩුවට මෙච්ච්‍ර පඩ දෙන්නේ නැහැ හැබැයි මුනුත් හෙන පඩ දෙන්නේ අපිට


mama edath kiwwa thisaraya 1down hari 2 down hari ewanna ona kiyala.. kawuru hari uta molayak delada koheda dan hondata gahanawa


maha jara ballo tikakne yako west indies, India va wagemai, Kindi daanawa hina wenava,
a athin South Africans la Best
ඔව් බන් රෙද්ද වැඩක් නැ මුන් අපිව බයිට් එකට ගන්නවා