ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගොනෝ හැමෝම ගහන්නේ ස්පින් 2-3ක් අරන්..එකයි කිව්වේ :dull::dull:

    ඊයේ පක්කො කෑවේත් ස්පින් නැති නිසා..


    දැන් තොට අමතක උනාද තිසර ගැහුවට බෝල් කරලා දෙන ලකුණු ගාන :baffled::P

    :P ඌගෙ බෝලින් ටිකක් හදල ගත්තම හරි. යෝකර් දාන විදිහ උබ ගිහින උගන්නපං:D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බලපන් අද මුන් නෙලන හැටි :P:P

    කෝ උබේ මහලූකු කපු..මොකද උ ගැන කතාවක් නැත්තේ :rofl::rofl:

    818.gif

    818.gif


    ara ekakatawath uththara na aiyo :lol::lol: dan kathawath maru karanawa hari hari himin sare linden waren godata mukuth kiyanne na aai :lol::P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    pitch eka amaru na ban.. dilshan ge out eke idan wade waraduna

    දිල්ෂාන්ම හැමදාම ගහන්න බැනේ බන්.. චන්දිමාල්,තිරි,කපුවා ගහන් ඕන..අනික මැතිස්..ගහන්නේ එපාවට වගේ,එක දන්නෙවත් නැහැ :nerd::frown:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් ලා කොච්ච්‍ර වුනත් ලංකාවේ එව්වෝ වෙන ටීම් අඩුවට කැඩුවට මෙච්ච්‍ර පඩ දෙන්නේ නැහැ හැබැයි මුනුත් හෙන පඩ දෙන්නේ අපිට
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචන් ලා කොච්ච්‍ර වුනත් ලංකාවේ එව්වෝ වෙන ටීම් අඩුවට කැඩුවට මෙච්ච්‍ර පඩ දෙන්නේ නැහැ හැබැයි මුනුත් හෙන පඩ දෙන්නේ අපිට

    SA gen kanawa Balapan :dull::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mama edath kiwwa thisaraya 1down hari 2 down hari ewanna ona kiyala.. kawuru hari uta molayak delada koheda dan hondata gahanawa

    උ ජන්මේ බෙර ගත්තා කොහොමත් පරදින මැච් එකක... එච්චරයි..උ දන ගත්තා හිමිට ගහලා ගානක් ගහ ගත්තම තව මැච් 05ක් සුවර් කියලා :rofl::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    ක්‍රිස් ගේල් සනු බබත් එක්ක පැනල ගිහින්....