ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
3rdEye
Last Activity: Today 10:58 PM
Current Activity: Giving Reputation

menna pora rep kapanawo :lol::lol: mattu :P

අද නම් කපුවා ගැහුවෙත් නැහැ,කැච් මිස් කර නිසා හොදටම සිහිය විකල වෙලා :P:P

තාම නම් උබේ රෙෆ් කැපුවේ නැහැ..ඔච්ච්ච්ර ඉල්ලනවා නම් කපන්නම් කියලම..ඊලග පොස්ට් එකෙන් කියපන් ඕන කියලා :dull::dull:

unmc1Mq.png

මන් හැඟුනේ නැහැ..GTRZ දැම්මා msg එකක්..අර රෙෆ් කපපු ෆේක් අනතයා හොයා ගන්න;)
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    476.gif

    මන් එහෙම මැච් බලන්නේ නැ බන්.
    එකියන්නේ ආසාවක් නැ.
    හැබැයි හැම පාරම වර්ල්ඩ් කප් එක විටරක් බලනව.
    දැන් ඉන්න එවුවො එච්චර සෙට් වෙන්නෙත් නැ බන්.
    මුරලිලා සනත්ලා අරවින්දලා ඉන්න කාලේ නම් මැච් ටිකක් බැලුව.
    ඔය ටෙස්ට්/ඕවර එහෙම.

    දැන් සද බර කෑවා බන් ඒසියා කප් එකේ ඩුබායි උන්ටයි මේ af ටීම් එකේ මැච් එක විතරයි දින්නේ 5 / 6 එක දිගට පැරදුනා වෙන්න ඕනේ :confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අද නම් කපුවා ගැහුවෙත් නැහැ,කැච් මිස් කර නිසා හොදටම සිහිය විකල වෙලා :P:P

    තාම නම් උබේ රෙෆ් කැපුවේ නැහැ..ඔච්ච්ච්ර ඉල්ලනවා නම් කපන්නම් කියලම..ඊලග පොස්ට් එකෙන් කියපන් ඕන කියලා :dull::dull:

    unmc1Mq.png

    මන් හැඟුනේ නැහැ..GTRZ දැම්මා msg එකක්..අර රෙෆ් කපපු ෆේක් අනතයා හොයා ගන්න;)

    man kiuwe mage rep kapanawa kiyala neme ne ban :P
    ko uba cricket basic rules wath danne na hangun nathnan hangiyan machan :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උතුරු ඉන්දියාවෙ කෙල්ලො ලස්සනයි බන්. අපෝ ලංකාවෙ උන්ට වඩානන් ගොඩක් ලස්සනයි. ලංකාවෙ කෙල්ලන්ට හැන්ගෙන්න තැන් නැති වෙයි උන් ආවහම.

    උබ සිරාවටම කොහොමද බන් පිටරට කෙල්ලෙක් ගැන කතා කර ගමන් දුවන් ඉන්නේ :nerd::nerd:

    උබත් මේකේ ප්‍රසිද්ද චරිතයක ෆේක් එකවුන්ට් එකක් වගේ :angry::angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    අනික උන්ගෙ ball කරන එකාට හොඳට bat කරන්නත් පුළුවන්. අපේ එකෙක් එක දේකට විතරයි වැඩ.

    පිස්සුද අපේ allrounders ලට තුනෙන් එකක් වත් හරියට බෑ.කෝච් ලටත් ඒක හරියට හොයා ගන්ඩ බැරි හින්දා තමයි allrounder කියන්නේ...ලොකුම උදාහරණය සෙක්කුව
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ සිරාවටම කොහොමද බන් පිටරට කෙල්ලෙක් ගැන කතා කර ගමන් දුවන් ඉන්නේ :nerd::nerd:

    උබත් මේකේ ප්‍රසිද්ද චරිතයක ෆේක් එකවුන්ට් එකක් වගේ :angry::angry:
    මන් ඊට කලින් ආවෙ. පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බලපන්.
     
    අද නම් කපුවා ගැහුවෙත් නැහැ,කැච් මිස් කර නිසා හොදටම සිහිය විකල වෙලා :P:P

    තාම නම් උබේ රෙෆ් කැපුවේ නැහැ..ඔච්ච්ච්ර ඉල්ලනවා නම් කපන්නම් කියලම..ඊලග පොස්ට් එකෙන් කියපන් ඕන කියලා :dull::dull:

    unmc1Mq.png

    මන් හැඟුනේ නැහැ..GTRZ දැම්මා msg එකක්..අර රෙෆ් කපපු ෆේක් අනතයා හොයා ගන්න;)
    ela umbala maraganna epa ban me cricket scene ekata.. Elakiri inna ewunta ttherene tharamakwath SLC EKE UNTA THERENNE NE.
    CRICKET WALATA H,,KA GANNA KIYALA, umbalage weda tika godadaganin. math aye data kapan nam match balanne . ayeth CRICKINFO thama

    • Like
    Reactions: 3rdEye

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    දැන් මාලිංගය IPL වලට හැඩවෙනව ඇති නේද? :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් ඊට කලින් ආවෙ. පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බලපන්.

    උබ කාගේ හරි contract එකක් කරන්නේ :dull::dull:

    කියක් දෙනවද බන් උබට?:P:P
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;19886539 said:
    දැන් සද බර කෑවා බන් ඒසියා කප් එකේ ඩුබායි උන්ටයි මේ af ටීම් එකේ මැච් එක විතරයි දින්නේ 5 / 6 එක දිගට පැරදුනා වෙන්න ඕනේ :confused:

    ගියපාර 20-20 පස්සේ මේ පාර තමයි ඔය මන් මැච් එකක බලන්නේ:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    menna danno danithi :yes::yes::rolleyes:

    ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-20-2016 11:08 PM ow machan mama me thread eke ekek newei, eth oya 3rd eye kiyana eka karanne rep walin minissu kotawana eka. oka mekema ekek ge fake ekak !
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    man kiuwe mage rep kapanawa kiyala neme ne ban :P
    ko uba cricket basic rules wath danne na hangun nathnan hangiyan machan :P

    api cricket book kata padan karala na machan sure nathi nisa ahuwe...

    vandersay team eken ain karanakota mama katha kala anthimta malinga injured wunama oya cricket osthar la(aravinda,sanga,kalu) squad eken kapapu vandersay squad ekata add karala ada match ekath gahuwa uth hodata perform kala :D:D:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගියපාර 20-20 පස්සේ මේ පාර තමයි ඔය මන් මැච් එකක බලන්නේ:yes:

    අවුලක් නැ බන් ඉස්සරහට එන ඒවාත් අපි බලමු අද නම් අපේ 9 දෙනාම BaT කරන්න තමා ට්‍රයි කරේ අපේම අවාසනාව තමා ඉතින් :sorry:
     
    • Like
    Reactions: kellsupun

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් ඊට කලින් ආවෙ. පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බලපන්.

    menna danno danithi :yes::yes::rolleyes:

    ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-20-2016 11:08 PM ow machan mama me thread eke ekek newei, eth oya 3rd eye kiyana eka karanne rep walin minissu kotawana eka. oka mekema ekek ge fake ekak !

    :dull::dull::dull:

    ශර්මා බය වෙලා මාට්ටු නිසා :rofl::rofl:

    මචන් හෙන්රි අපි බැනගෙන වැඩක් නැහැ..මෙන්න මුන් වගේ උන්ට ගේම දෙන්න ඕන...මු පොස්ට් 1600 බලපන් කියක ලංකාවේ කෙල්ලොන්ට බැනලා ඇද්ද?පිටරට උන්ට ගුණ කියලා ඇත්ද?

    පොඩ්ඩක් උබ හිතපන් එකෙක් පොස්ට් 1600 ඕකම කරන්නේ ඇයි කියලා..;)
     
    • Like
    Reactions: kellsupun

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    දැන් මාලිංගය IPL වලට හැඩවෙනව ඇති නේද? :P

    malinga wadak na machn.ape un team ekak widiyata gaththama afgan un wage.
    bangla unuth hoda ape unta wada.fielding,batting,balling walin.
    ape un melo wadak na loda bahala inne.
    sanga,mahela,murali,dilshan wage un thama match adde.

    un ekek perform karath athi e kale.
    ape dn team eke e level ynna ekekwath na.hodai kiynna ekekwath na.

    sahenna hadanna thiyenwa.

    ah hodai kiynna puluwan ekekta inne chameera.oo sahenna improve una.
    mn hithuwe siriwardanath e wage hoda batting walin improve wei kiyla.ooth ananawa.

    thirimanne t20 walata hariynne na.kapuwath ehmai.oo ODI walata try krna eka hodai.

    ape unta ODI ekaka 80% strike rate ekak thiyan wath hariyata gaha gnna baruwa T20 gahnne komda :rofl::rofl: