ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    තාමත් රිදෙනවා සිංහලු....:( නින්ද යන්නෙත් නෑ...:angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    944002_493640454154440_5726347376347007814_n.jpg

    :lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් සසල කරමින් ඉන්දියාව හමුවේ බංග්ලාදේශය ලද පරාජය හේතුවෙන් අද දින ජාතික ශෝක දිනයක් ලෙස ශ්‍රී ලංකා රජය නම් කොට ඇත ;)
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් සසල කරමින් ඉන්දියාව හමුවේ බංග්ලාදේශය ලද පරාජය හේතුවෙන් අද දින ජාතික ශෝක දිනයක් ලෙස ශ්‍රී ලංකා රජය නම් කොට ඇත ;)

    :lol::rofl:
    Me duken inna welaawe oya wage deyak hari kiyala hitha sathutu karana eka watinawa mahattayo
    ++
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    anthimata bat karapu ekaata bole bat eke wadda gannawath oone kamak thibbbe na, nedakin

    Eka ne bng
    U miss unataa passe run eka wath duwanne nathuwa dhoni diha balan innawa
    Nodakin nenam
    Non stricker hitapu ekath ehema ne
    Pande padaya ball eka daapu gaman kela gena duwagena aawa nam hari ne
    Mun miss unata passe ne duwanne gon hatta
    Habai unta blame karalath ba
    3 balls 2 runs 4 wickets remaining
    Simply as that
    Echarai kathaawa,bangledesh team eka hadapu dawas walama hitapu un dennek hitiyeth wicket eke
    Haioo haminenawa
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ

    මේකෙන් පස්සෙ ඔය වගේ ගූ නෑමක් දැක්ක මයි...

    :lol::lol::lol:

    Oya wagema thamai bagali last ball eketh,ara yaka dhoni wicket ekata ball eka aran enakan maga
    anee manda
    Oke nam bro last wicket kiyanna puluwan
    Me harakge hoda batsmen la dennek
    4 wickets remaining
    Btw patta cene eka ne oketh
    Mata oya match eka nam mathaka na
    Mama ethakota ali podii ekek :lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උන් හොදට කාල බීලා බුදි ඇති අපි තාම දුක සමරනවා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Hathurusinhage awlak ban thiyenne ... oka ape team eke inna kaleth api match paradinne ohoma thamai :rofl:

    ඒක නෙමෙයි බන් බන්ගලින්ගෙ පන්ඩිතකම වැඩී පුකේ ඉදන් මොලේ නෙ ගොන් හැත්ත
     
    • Like
    Reactions: vinura kithmal