ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    :lol::P

    ada sachi athule :yes:
    but thirimanne wenuwata shanaka danna ma one ban but danne nane mun :dull: shanaka wage hitters la T20 gahanna one. shanaka gen hoda overs 2k panna gannath puluwan kule nathi eke swing bowler kenekta.

    ade kulaya nadda? :shocked:
    aparade oka tikak runs aduwen yawanne....

    shanaka hodai thirimanne ain karama.oka sirawata gahanwa loku shots :yes:
    balling unath awulak nane.

    sachithra awul.vanda hoda.shehan unath melo wadak na....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''

    Chandi

    ape unge lokuma awula fielding....
    fiedling chorama team eka ape...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''

    Chandi

    mu me kiyanne spinnners la 3 gahana eka wenna ona
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :rolleyes::rolleyes::rolleyes:

    10530887_1795362877161578_7297720783508781338_n.jpg
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    We will never get another guy like Lasith Malinga: Thisara Perera

    But will get someone even better
    ape team ekata amuthu authu ewun eka ekaa welaawata mathu wenwa ne
    chaminda vass ain unahama hithuwe apita u wage ekek nam lowet ai hambu wena ekak na kiyala
    malingaya aawe
    malingata wada hoda ekek set wei
    mata hithenawa chamerath lanaawe fast bowling walata loku sewawak karai kiyala
    wickets nam ganna tikak amaru unaata miniha thanata ball karanawa
    ekai wadagath itin
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''

    Chandi

    chandiගේ කට අඩු කරලා ගහන් පුරුදු උනා නම් හොද නැද්ද :nerd::nerd::eek::eek::frown::frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    But will get someone even better
    ape team ekata amuthu authu ewun eka ekaa welaawata mathu wenwa ne
    chaminda vass ain unahama hithuwe apita u wage ekek nam lowet ai hambu wena ekak na kiyala
    malingaya aawe
    malingata wada hoda ekek set wei
    mata hithenawa chamerath lanaawe fast bowling walata loku sewawak karai kiyala
    wickets nam ganna tikak amaru unaata miniha thanata ball karanawa
    ekai wadagath itin

    :yes::yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''

    Chandi

    අද වේග පන්දු යවන්නෝ නෑ ඕවර 20 දාන්නේ ස්පිනස්ලා :P:Pඅපේ ඕපන් එන්නේ බෝලර්ස්ලා :rofl::rofl: :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද වේග පන්දු යවන්නෝ නෑ ඕවර 20 දාන්නේ ස්පිනස්ලා :P:Pඅපේ ඕපන් එන්නේ බෝලර්ස්ලා :rofl::rofl: :lol::lol:

    ada pitch eka spin une nath nam ape un iwarai :rofl: arun palai pol panawa wage