ඔව් බන් මටත් හිතෙනවා හෙට නන් පරදින එකක් නෑ කියලා.ඇෆ්ගන් උන්ට අච්චර චොර උනා නන් අපේ උන්ට ගහන එක ලේසි වෙන් නෑ...අනික අපේ උන්ගේ බැටින් ඇෆ්ගන් උන්ට වඩා කොහොමත් හොඳයිනේ...
umba bilada lankave match balanne

Last edited:
ඔව් බන් මටත් හිතෙනවා හෙට නන් පරදින එකක් නෑ කියලා.ඇෆ්ගන් උන්ට අච්චර චොර උනා නන් අපේ උන්ට ගහන එක ලේසි වෙන් නෑ...අනික අපේ උන්ගේ බැටින් ඇෆ්ගන් උන්ට වඩා කොහොමත් හොඳයිනේ...

With this result, SL should win both the matches against ENG and SA to qualify for the semis.
The match against ENG is a knockout one for SL. If SL lose to ENG, WI and ENG will qualify for the semis.
If SL win against ENG, still SL has to win the match against SA to qualify for the semis due to their poor net run rate.

හෙටවත් බින්දුමාල් ගැහුවොත් අපිට චාන්ස් එකක් එනවා...දැන් කාලයකින් කපුවත් ගැහුවේ නැනේ
හෙටවත් ගහවිද![]()

umba bilada lankave match balanne![]()
මට බය අපේ උන් experience ඕනේ කියලා හොඳට බෝල දාන චමීර වෙනුවට සචියව ගෙනෙයිද දන්නෑ...![]()
ඇෆ්ගන් උන්ට වඩා හොඳයිනේ බන්...අනිත් ටීම් එක්ක බලද්දී නන් අවුල්...ඇෆ්ගන් උන්ගේ සෙසාඩි කාරයා විතරයි ගහන්නේ...

kulasekara wenuwata sachithra gahanne. chameera hinda thamai mechchara hari berila inne.

ane mandaa ban mama nam ape un gana kalakirilaa thiyenne, ape
unta t20 gahanna ba ban api eka piliganna ona![]()
lankava gahana match balan na ban balanna ba mata dhadiya danavaa
baya velaa toilet yanna ona vage venavaa, man balan na ban dan eka nisaa![]()

හා...හා...එල එල....මටත් ඉස්සර ඔය වගේ පපුවේ අමාරුව හැදෙන්ඩ එනවා වගේ සීන් එක තිබ්බ ඒත් දැන් නන් එච්චර ගානක් නෑ ලංකාව ගහනවා බලද්දී...පැරදෙනවම බලලා ඒක දැන් එච්චර ගානක් නෑහා...හා...එල එල....මටත් ඉස්සර ඔය වගේ පපුවේ අමාරුව හැදෙන්ඩ එනවා වගේ සීන් එක තිබ්බ ඒත් දැන් නන් එච්චර ගානක් නෑ ලංකාව ගහනවා බලද්දී...පැරදෙනවම බලලා ඒක දැන් එච්චර ගානක් නෑ

WI tikak gaththaa nam hari ape team ekata gevalaa, paradunath gahapan atha paya diga aralaa ehemath nane lajjayi bayi![]()
ඔව් මචන් කතා කරලා වැඩක් නෑ...t20 වල ODI ගහනවා ODI වල ටෙස්ට් ගහනවා ටෙස්ට් මැච් වලට ගිහින් ඇඹරෙනවා....අපිට හොඳ බැටින් කෝචෙක් ගන්ඩ ඕනේ...අතපත්තු තමා ටීම් එකේ බැටින් චොර කලේ...

lallaa thamayi lankave batting kave, thava deyak mata therenavaa
ape unge kisi team work ekak na, chandige, mathewge captain
vala moakak hari awulak thiyenavaa team eke, kaba adina case ekak
vage, ekatama hari yana CB kalakannith set ne![]()
ඇයි මචන් ඒක අවුල් ද![]()