ටොස් එක දින්නොත්නම් අනිවා බෝල් කරයි ඊයේ press එකේදී චන්දි කිව්ව විදිහට. වැඩේ තියෙන්නේ අපේ එකා ටොස් එක දිනන්නේ නෑනේ.
ow ban![]()
i have started disliking Anji off late. when he got the captaincy after sanga i was excited and very happy and he captained well in the first two years or so but after sanga mahela retired the true potential of his captaincy is shown and its nnot very good
He lets games slip away from tight positions and doesn't have the same strategic skills to defend decent scores with the bowling attack. Also his batting skills has gone to dogs off latee

මම මේ බලන් ඉන්නේ මුන් අදත් කනකම් බන් ෂෝ ඔෆ් එක පොඩ්ඩක් බැහැලා මහ පොලවට එයිනේ අපේ ටීම් එක වාගේ 


