ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ටොස් එක දින්නොත්නම් අනිවා බෝල් කරයි ඊයේ press එකේදී චන්දි කිව්ව විදිහට. වැඩේ තියෙන්නේ අපේ එකා ටොස් එක දිනන්නේ නෑනේ.


    i have started disliking Anji off late. when he got the captaincy after sanga i was excited and very happy and he captained well in the first two years or so but after sanga mahela retired the true potential of his captaincy is shown and its nnot very good:baffled: He lets games slip away from tight positions and doesn't have the same strategic skills to defend decent scores with the bowling attack. Also his batting skills has gone to dogs off latee:(
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    CedWvi2W4AEEg6W.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ටොස් එක දින්නොත්නම් අනිවා බෝල් කරයි ඊයේ press එකේදී චන්දි කිව්ව විදිහට. වැඩේ තියෙන්නේ අපේ එකා ටොස් එක දිනන්නේ නෑනේ.

    නැහැ මචං..
    මම හිතන්නේ ටොස් එක දිනන එකා බැට් කරයි..
    මොකද දෙවනි පාර ගහන උන්ට අමාරුයි..
    එහෙම නොකරනව නම් එකම හේතුව ඩිව් ෆැක්ටර් එක..
    අද අපේ ඕවර් 20න් 13-16 අතර ගානක් දාන්නේ ස්පින් එක..
    ඒක නම් ශුවර්..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Oya mahamadulla kaarayage muuna dakinakotath mata appiriyay oii :(
    Anyways mahamadulla nam ape chandimal ta wada shots tiyena player kenek
    Mata hithenwa sabir rahaman kawada hari virat kohli gaanata ma enawa :yes:
    Echara bari unath eh lagata hari ei

    :P මම මේ බලන් ඉන්නේ මුන් අදත් කනකම් බන් ෂෝ ඔෆ් එක පොඩ්ඩක් බැහැලා මහ පොලවට එයිනේ අපේ ටීම් එක වාගේ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Idapanko idapanko
    Ape un first bat kaloth ada 165k wage gahanawa :P
    Kapuwai dilai open karanne ada :rofl:
    Chandimal last world cup eke ausii walata gahuwa wage achi wahila gahanne
    Ape un chase karoth (anyways the best option) england 140-150 kata tiyaagatoth gahanna puluwan wei bng :yes:
    Lets hope for the best bng,positive hithanna onee
    WI overs 19k ganii kiyala kawda hithuwe runs 122k gahanne

    loku deyak ban ehema gahuwoth 165k vadi nadda
    england un ape un gana hithala nogahaa idida
    api positive hithuvata ape team eke un positive hithanavada kauda danne
    :lol:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ

    නැහැ මචං..
    මම හිතන්නේ ටොස් එක දිනන එකා බැට් කරයි..
    මොකද දෙවනි පාර ගහන උන්ට අමාරුයි..
    එහෙම නොකරනව නම් එකම හේතුව ඩිව් ෆැක්ටර් එක..
    අද අපේ ඕවර් 20න් 13-16 අතර ගානක් දාන්නේ ස්පින් එක..
    ඒක නම් ශුවර්..

    ඔව්. මට බය ස්පිනස්ර් ලා රොත්තක් පුරවාගෙන ගිහින් අන්තිම ඕවර් ටිකේ උන් නෙලයිද කියලා. එක අතකින් ඉතින් ෆාස්ට් බෝලර් කෙනක් හිටියත් ඕකමනේ වෙන්නේ,
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඔව්. මට බය ස්පිනස්ර් ලා රොත්තක් පුරවාගෙන ගිහින් අන්තිම ඕවර් ටිකේ උන් නෙලයිද කියලා. එක අතකින් ඉතින් ෆාස්ට් බෝලර් කෙනක් හිටියත් ඕකමනේ වෙන්නේ,
    ENG ewunnam gahanne nae spin walata kora wenawa , hebei oya sethema SA walata kaloth loweth kanna wenawa dekkane rashid karayata gahapu geheillla AB :lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව්. මට බය ස්පිනස්ර් ලා රොත්තක් පුරවාගෙන ගිහින් අන්තිම ඕවර් ටිකේ උන් නෙලයිද කියලා. එක අතකින් ඉතින් ෆාස්ට් බෝලර් කෙනක් හිටියත් ඕකමනේ වෙන්නේ,

    මුන් ටෝක් දීලා, අරුන් අද ෆාස්ට් පිච් එකක් දුන්නොත් කොහොමද අතල් එක :dull::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හෙල්ස්,රූට්,බට්ලර් ගහනවා යකෝ අපි හැමදාම,අදවත් මුන් නොගහා ඉදීවිද :baffled:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    නැහැ මචං..
    මම හිතන්නේ ටොස් එක දිනන එකා බැට් කරයි..
    මොකද දෙවනි පාර ගහන උන්ට අමාරුයි..
    එහෙම නොකරනව නම් එකම හේතුව ඩිව් ෆැක්ටර් එක..
    අද අපේ ඕවර් 20න් 13-16 අතර ගානක් දාන්නේ ස්පින් එක..
    ඒක නම් ශුවර්..

    ඔයි පොන්ස් කෝ තොගේ Eng best cricketer Ben stoke ගැහුවද :rofl::rofl: :lol::lol: :P:P

    අනේ පල මෙතන ලොකුවට ටෝක් දෙන්නේ නැතුච :dull::dull:

    තෝ මෙතන ටෝක් දෙන්නේ සියල්ල දත් :P:P
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    චන්දිමාලයා තටමල හරි ලකුණු කීයක් හරි ගහනවා.:baffled::baffled::baffled: අර කපුවටයි තිරිමාන්නයටයි ගහන්න කියුකෝ :angry::angry::angry::P:P

    ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-26-2016 01:37 PM හිත රිදුනා සහෝ - W33R3

    mage rep kapuwata wadak thiyada bung hitha ridunata :P (Assuming someone else didnt cut using ur name ofcoure)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    පක්කො පරදින්නේ විහින් බන්..

    උන්ගේ බෙස්ට් බැටලා එවන්නේ මැච් එක ගහන්න බැරි උනාම,පිස්සුද මන්දා උන්ට අර ශේසඩ්,ලතිප් මුලින් එවලා මලික්, සෆ්රාස් අන්තිමට එවන්නේ :rofl::rofl: :lol::lol:
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    චන්දිමාලයා තටමල හරි ලකුණු කීයක් හරි ගහනවා.:baffled::baffled::baffled: අර කපුවටයි තිරිමාන්නයටයි ගහන්න කියුකෝ :angry::angry::angry::P:P

    Kapugedara wage melo rahak nathi unta baninakota ridena kattiya innawa machan me thread eke :yes::yes: