ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කලින්ම රැඩිකල්ට කිව්වා

මේකේ චන්දිමාල් ඕපන් එවන්න එපා,තිසරට බෝල් දෙන්න එපා කිව්වේ..කිරියේ යන මේ ත්‍රෙඩ් selection කමිටු එකෙන් එකෙන් බලනවා :D

මේ ගැන kmc madushan දන්නවා :P නැත්නම් මට පු** අමාරුවක් නැහැ මේකේ පන දාගෙන පොස්ට් දාන්න:cool:

නැත්නම් මු අද දිනන ගමන් මගේ ඔලුව කන් එනවා..අඩෝ අන්න දිනන කියලා..මේ මැච් එකේදී නොහුදුනත් ඊලග මැච් එකේදී හරි චන්දිමාල් ඕපන් නොඑවා..තිසරට බෝල් නොදේවා :rofl:
 
Last edited:

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Shehan jayasuriya inna nisa hithe bayak nathuwa match eka baluwahaki.. :P

hlIiYz5.png


:rofl::rofl:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lankawa icc tournaments wala hondata karanawa, consistent kiana eka hadunoth mahela sanga era eke ne.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිංහලෙනුයි දෙමලෙනුයි දෙකෙන්ම කිව්වද? :rofl:

    ඇයි නංගි දෙමලෙන් කිව්වම අවුල්ද?සහජිවනෙට බදා කරන්න එපා කියලා සිරා මාමි කිව්වා