dilshan ta pin sidda wenna meka goda giya yanatham.
mungen kawanam apita redi nathuwa thamai inna wenne.
Dilshan den oya retire wenna



dilshan ta pin sidda wenna meka goda giya yanatham.
mungen kawanam apita redi nathuwa thamai inna wenne.



Dilshan hinda meka yanatham goda giya
WI match ekata malinga apuwama api balance wenawa.


pala pala kalawe![]()

rathinghath daanawa mun. afgan walata gahala pissu utto









Dilshan den oya retire wenna![]()


unta dan sathutu athi.malingaya nam oneth ne wage bn![]()


malingaya anek match wala play kare natham apita aba saranai.
බලපන්කො හෙන යුද්ධයක් ඉවර කරල ආව වගේ අපේ උන් ටික. තලේබාන් කාරයොන්ගෙ නාත බෝක්කු ටික හින්ද හොඳයි.
ඉතුරු මැච් ටිකනම් මිට වැඩිය හොඳට ගහන්න වෙනව. නැත්නම් සොරි ඩොට් කොම් තමයි. 