ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    me

    saradil is made for me :love:

    blush.jpg

    :rofl::rofl::P:P
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    :rofl::rofl: mu me dawswala hena upset eke inne SHanuge leak wei kiyala :P

    ඔව් ඔව්.යන විදිහට අනිව එකක් එන්ඩ ඕනේ.එයත් ඉතින් මාර්කට් එක අල්ල ගන්ඩ ඕනැනේ...
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නෑ බන් අද ඌ ගහන්න බැරි එවට ලස්සනට එක දාල දුන්නා. එහෙම ගහපුවම ඇති අර ලෑල්ලා එවනවට වඩා

    ape batting lineup eka nam hari ne thamay ban. kohoma giyath batsman kenek wedi. ekath eka awlak thamay.
    ape un sahena presure ekaka me match eka gahuwe. WI walatay ENG walatay kohoma hari gaha gaththoth goda ithin
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පොටෝ කෑල්ලක් යවපන්... :lol: :lol: :lol:
    :rofl::rofl::P
    podi arthal ekak giya .. mara parajayen beruna nisa
    sira bn hena sathutui bar wahalane :baffled::rofl:
    :frown::growl::growl:
    :rofl::rofl: mu me dawswala hena upset eke inne SHanuge leak wei kiyala :P
    hehe :P baya wenna epa man ekiwa ganata hadlaa thiyenne owa meh athme thiya tahwa athma 100ktawath wenne anh balan inna epa :rofl::P
    ඔව් ඔව්.යන විදිහට අනිව එකක් එන්ඩ ඕනේ.එයත් ඉතින් මාර්කට් එක අල්ල ගන්ඩ ඕනැනේ...
    eyage enne anh :angry::angry::growl::frown::frown:
    :yes: A family eke un hithan inne un Buckingham Palace eken kiyala. danna reddakuth ne. den duwan awith reply dai mekata :rofl:

    riduna :P
    ea wunata eki maye mayeeee :P eki okkoma dewal dannwa man ugannala thiyenne :sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    :rofl::rofl::P

    sira bn hena sathutui bar wahalane :baffled::rofl:

    :frown::growl::growl:

    hehe :P baya wenna epa man ekiwa ganata hadlaa thiyenne owa meh athme thiya tahwa athma 100ktawath wenne anh balan inna epa :rofl::P

    eyage enne anh :angry::angry::growl::frown::frown:


    riduna :P
    ea wunata eki maye mayeeee :P eki okkoma dewal dannwa man ugannala thiyenne :sorry:

    රිදිලා.... :lol: :lol: :lol:
    :P:P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බන් අද ඌ ගහන්න බැරි එවට ලස්සනට එක දාල දුන්නා. එහෙම ගහපුවම ඇති අර ලෑල්ලා එවනවට වඩා

    අනික් උන්නම් අන්තිමයි ඒ අතින් ... සිංගල් එක ගැහුවනම් හොඳටම ඇති ... කොහෙද මුන් ඒකත් ෆීල්ඩර්ගෙ අතටම යන්න ගහන්නෙ :oo:
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    හේරත්ගේ පන්දුවක් හමුවේ ලකුණු 34 ක් ලබා සිටි අස්ගර් ස්ටැනික්සායි දුන් උඩ පන්දුවක් ළහිරු තිරිමාන්න අතින් ගිළිහෙයි.

    කුලසේකරගේ පන්දුවක් හමුවේ ලකුණු 44 ක් ලබා සිටි අස්ගර් ස්ටැනික්සායි දුන් උඩ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිළිහෙයි.

    කුලසේකරගේ පන්දුවක් හමුවේ ලකුණු 4 ක් ලබා සිටි දවුලත් සද්රාන් දුන් උඩ පන්දුවක් දුෂ්මන්ත චමීර අතින් ගිළිහෙයි.


    :eek::eek::eek:
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    "මෑත කාලයේදී අපි ඒ තරම් හොඳින් ක්‍රීඩා කළේ නෑ. ඇත්තටම ඇෆ්ඝන් පිතිකරුවන්ට ප්‍රශංසා කරන්න ඕනේ. ඔවුන් අපව විශාල පීඩනයකට පත්කළා." යයි කී මැතිව්ස්..... පුහුණු තරග දෙකේදී අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒ තරග දෙකේදී ආකල්ප ඉතාමත් හොඳයි.... ක්‍රීඩා කරන්නේ කවුරුන් එක්කද කියන එක නෙමේ වැදගත් වෙන්නේ..තරගය දිනන්න හිතේ තියෙන්න ඕනෑ" යයිද මැතිව්ස් තවදුරටත් පැවසීය.

    "අපේ ලකුණු සංඛ්‍යාව හොඳයි. ඒත් ඩිල්ෂාන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් තරගයේ ජය අපෙන් ඉවතට ඇදගෙන ගියා. ඔහු වගකීමක් ඇතිව තමයි පන්දුවට පහර දුන්නේ..ඒත් මේ වගේ දැවැන්ත කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරද්දි අපේ පන්දු රැකීම මීට වඩා හොඳ වෙන්න ඕනේ" යයි ඇෆ්ඝනිස්ථානු නායක අස්ගර් ස්ටැක්ස්යි පැවසීය.

    ''තරග දෙකකදී මා ලකුණු නොලබාම දැවී ගියා. ඒත් මේ වගේ වැදගත් තරගාවලියකදී මට ලකුණු ඕනෑ කළා. මට තරගය අවසන් කරන්න ලැබුණ එක ගොඩක් වටිනවා'' යයි තරගයේ වීරයා වූ තිලකරත්න ඩිල්ෂාන් පැවසීය.