ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

your_love

Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Thirmanna Single danna purudu une naththan apita godak paadui. T20 wala Forward defense hariyan na. Apu gaman Single ekak danna one. Test wage settle wela gahanna giyoth sorry. He needs to adjust like mike hussy. (a busy player not a big hitter)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    Thirimana nam anee manda mchng la
    Thisara pererawa nam 2 down ma ekko nathan 1 down hari ewanna onee
    Thirimana yata wada eeye thisara single eka damma bng
    Ohoma gahala WI n SA ekka kohoma gahannada bng
    Mage ambee unge un gahanna gathama nawathanne na ne
    Ape angelo kaaraya form una nam hari bn
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කොහොමද මුන් දෙන ආතල් එක?
    කමෙන්ට් ටිකත් කියවන්ඩෝ

    8ltLBCt.jpg

    https://www.facebook.com/OffTrollCr...593133686868/1146851715327671/?type=3&theater
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඊයේ අපි ගැහුවේ එක බෝලර්ස් කෙනෙක් අඩුවෙන් :( හේරත්, කුලේ, චමීර අමතරව තව විශේෂ පන්දු යවන්නෙක් හිටිය නම් හොඳයි. බෝලර්ස් 4 ඕවර 16 දාලා ඉතුරු 4 අනෙක් පන්දු යවන අයට දාන්න පුලූවන් එක බෝලර්ස් කෙනෙක්ට වැදුනොත් තුන් ඉරියව් ක්‍රිඩකයෙක්ට පන්දු යවන්න දෙන්න පුලූවන් අනිවා ඊලඟ තරඟයේ විශේෂ පන්දු යවන්නන් 4 සෙල්ලම් කරන්න ඕනා. මැතිව්ස්, සිරිවර්ධන, ඩිල්ෂාන් අමතර පන්දු යවන්නන් හැටියට දාන්න පුලූවන්
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    හේරත්ගේ පන්දුවක් හමුවේ ලකුණු 34 ක් ලබා සිටි අස්ගර් ස්ටැනික්සායි දුන් උඩ පන්දුවක් ළහිරු තිරිමාන්න අතින් ගිළිහෙයි.

    කුලසේකරගේ පන්දුවක් හමුවේ ලකුණු 44 ක් ලබා සිටි අස්ගර් ස්ටැනික්සායි දුන් උඩ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිළිහෙයි.

    කුලසේකරගේ පන්දුවක් හමුවේ ලකුණු 4 ක් ලබා සිටි දවුලත් සද්රාන් දුන් උඩ පන්දුවක් දුෂ්මන්ත චමීර අතින් ගිළිහෙයි.

    ටිකක් සාදාරනයක් කරන්න පුළුවන් නේද සහෝ? ඒවා 3ම ටිකක් ගන්න අමාරුයි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඊයේ අපි ගැහුවේ එක බෝලර්ස් කෙනෙක් අඩුවෙන් :( හේරත්, කුලේ, චමීර අමතරව තව විශේෂ පන්දු යවන්නෙක් හිටිය නම් හොඳයි. බෝලර්ස් 4 ඕවර 16 දාලා ඉතුරු 4 අනෙක් පන්දු යවන අයට දාන්න පුලූවන් එක බෝලර්ස් කෙනෙක්ට වැදුනොත් තුන් ඉරියව් ක්‍රිඩකයෙක්ට පන්දු යවන්න දෙන්න පුලූවන් අනිවා ඊලඟ තරඟයේ විශේෂ පන්දු යවන්නන් 4 සෙල්ලම් කරන්න ඕනා. මැතිව්ස්, සිරිවර්ධන, ඩිල්ෂාන් අමතර පන්දු යවන්නන් හැටියට දාන්න පුලූවන්

    :):)
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    ඊයේ අපි ගැහුවේ එක බෝලර්ස් කෙනෙක් අඩුවෙන් :( හේරත්, කුලේ, චමීර අමතරව තව විශේෂ පන්දු යවන්නෙක් හිටිය නම් හොඳයි. බෝලර්ස් 4 ඕවර 16 දාලා ඉතුරු 4 අනෙක් පන්දු යවන අයට දාන්න පුලූවන් එක බෝලර්ස් කෙනෙක්ට වැදුනොත් තුන් ඉරියව් ක්‍රිඩකයෙක්ට පන්දු යවන්න දෙන්න පුලූවන් අනිවා ඊලඟ තරඟයේ විශේෂ පන්දු යවන්නන් 4 සෙල්ලම් කරන්න ඕනා. මැතිව්ස්, සිරිවර්ධන, ඩිල්ෂාන් අමතර පන්දු යවන්නන් හැටියට දාන්න පුලූවන්

    :yes::yes:

    මාලි සෙල්ලම් කරයි ගොඩක් දුරට.
     
    ටිකක් සාදාරනයක් කරන්න පුළුවන් නේද සහෝ? ඒවා 3ම ටිකක් ගන්න අමාරුයි.

    :P she is a girl by the way :P

    Catches win matches. Etharam awulak une ne ewa miss karata machan, eth WI,SA wage team waladi me wage dewal unoth sahena awulak thiyena kiyalai eya kiyanne man hithana Vdhata :)

    Nikamata hithapan, AB ge catch ekak ehema ohoma miss una. :rofl:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    :P she is a girl by the way :P

    Catches win matches. Etharam awulak une ne ewa miss karata machan, eth WI,SA wage team waladi me wage dewal unoth sahena awulak thiyena kiyalai eya kiyanne man hithana Vdhata :)

    Nikamata hithapan, AB ge catch ekak ehema ohoma miss una. :rofl:

    අපේ කොල්ලෝ වැරදි හදාගන එයි සහෝ. බලගන ඉමු අපි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඊයේ මැච් එක ගැන ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා ගහන්න කලින්..
    අපි ඇෆ්ගන් උන්ට පරදියි කියන මතේ හිටපු අය හිටියා..
    දිලී නාකියා ඌ දැන් යන්න ඕන කියපු අය හිටියා..
    ඒවා ගැන දැන් වැඩක් නැහැ.. ඒ ගොල්ලෝ අදහස් ප්‍රකාශ කරන්නේ ඒ ගොල්ලන්ගේ දැනුම මට්ටමට මිසක් කරුනු ගැන දැනුවත්ව නෙමෙයි..

    මේ මැච් එක ගැන මට හිතෙන දේවල් මම කියන්න.

    ඊයේ ටීම් එකේ මට එක ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි ශෙහාන්, ඇෆ්ගන් ටීම් එකේ ටොප් ඕඩර් එක ඉන්නේ දකුනත් බැටාලා, එහෙම එකේ ශෙහාන්ට ප්ලේ කරන්න රෝල් එකක් මට පේන්නේ නැහැ.. අනික ශෙහාන් පවර් හිටර් කෙනෙක් නෙමෙයි, ඉතිං එච්චර පල්ලෙහයින් ඇවිල්ලා ශෙහාන්ට කරන්න දෙයක් නැහැ..
    අනික අන්තිම ඕවර්ස් වල අපේ බෝලර්ස්ලා ලෙන්ත් බෝල් දුන්නා ගොඩක්, පවර් ප්ලේ එකේදි උනත් ෆයින් ලෙග් අප් කරලා ඉද්දි කකුලට දැම්මා..
    මිලින්දගේ තියෙන ප්‍රශ්නේ මිලින්ද හැම බෝලයක්ම හයියෙන් දාන්න හදන්නේ..
    මිලී රංගනගෙන් ඉගෙන ගන්න ඕන කොහොමද වේගෙ වෙනස් කරලා බැටාව අප්සෙට් කරන්නේ කියලා..
    තිරිමාන්න ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනත් මේ වෙලාවේ හැටියට වෙනස් කරන්න බැහැ.. තිරිමාන්නට තව මැච් වල අවස්ථාවක් දෙන්න ඕන, තිරි දැනගන්න ඕන එයා ගැන තියපු විශ්වාසයට සාධාරනයක් ඉටු කරන්න..
    අපේ ෆීල්ඩින් උනත් 100%ක් හොඳ මට්ටමේ නැහැ, හදාගන්න ගොඩක් දේ තියෙනවා.. ඉස්සර අපි ගොඩක් හොඳට ෆීල්ඩ් කරපු සයිඩ් එකක්..
    බැට් කරද්දි ලොකු පාරවල් වලට යන් අමාරු වෙලාවට අඩුමගානේ බෝල කන්නේ නැතුව එක හරි දාන්න ඕන.. මොකද අනිත් කෙනා බෝල කෑවම එහා පැත්තේ හොඳට ගහන බැටත් ප්‍රෙශර් වෙනවා..
    මේවා තමා මම දැකපු අඩුපාඩු, නායකත්වේ මට පෙනුන දේවල් තමයි, බෝලේ උඩ එන්නේ, ස්විං වෙන්නේ නැතුව තිබ්බ මුල ඕවර් වලත් ඇන්ජි ස්ලිප් එකක් දැම්මේ, තේරුමක් නැහැ, එහෙම වෙලාවට රන්ස් නවත්තන්න ඒ ෆීල්ඩර්ව යූස් කරන්න ඕන කියන එකයි මගේ අදහස..
    අනිත් එක රංගන ඕවර් 3ක් හොඳට දාලා ඉද්දි එයාව නවත්තලා මිලින්දව ගත්තා, ඒ වෙලාවේ ඉඳලා තමයි ඇෆ්ගන් උන් ගහන්න පටන් ගත්තේ,

    මේ දේවල් තමයි මම දැකපු දේවල්..
    කවුරුත් මට බනින්න එපා, මම සියල්ල දත් නෙමෙයි..
    ක්‍රිකට් වලට පණ වගේ ආදරය කරන තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් විතරයි..

    • Like
    Reactions: Persius

    owama thama ban math kiyanne.ela :cool:
     
    • Like
    Reactions: Radical78

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ada Aus vs Nz match eke dinana side eka, dinana vidihen, Indiawata monawahri effect ekak thiyenawada? mn kiwwe 2016 WC ekedi ikmanat Group stage ekenma ithihasa gathawena vdhata?

    NZ දිනන එක අවාසි Ind වලට..මොකද ඕක දින්නා කියන්නේ NZ semi යනවා.. :rofl::rofl:

    Ban සද්දේ දැම්මට උන්ට ගහනවා NZ :lol: යන විදියට උණ Pak ගහයි බන් :shocked:

    Saturday macth එකෙන් Pak vs Ind Pak දින්නොත් ඉන්දියාව ගෙදර :rofl::rofl:

    එත් බන් world cup ආවම පක්කො හැමදම කනවා..මට නම් හිතෙන්නේ උණ සල්ලි වලට විකුනනවා :growl:

    අද Eng vs SA එකෙන් SA දිනන එක වාසි අපිට..

    එහෙම උනොත් Eng ගෙදර :lol::lol:

    උණ ගෙදර යන් ඉන්න නිසා SL vs Eng මැච් එක අපිට ගහන එකක් නැහැ..මානසික වැටිලා නිසා :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඊයේ මැච් එක ගැන ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා ගහන්න කලින්..
    අපි ඇෆ්ගන් උන්ට පරදියි කියන මතේ හිටපු අය හිටියා..
    දිලී නාකියා ඌ දැන් යන්න ඕන කියපු අය හිටියා..
    ඒවා ගැන දැන් වැඩක් නැහැ.. ඒ ගොල්ලෝ අදහස් ප්‍රකාශ කරන්නේ ඒ ගොල්ලන්ගේ දැනුම මට්ටමට මිසක් කරුනු ගැන දැනුවත්ව නෙමෙයි..

    මේ මැච් එක ගැන මට හිතෙන දේවල් මම කියන්න.

    ඊයේ ටීම් එකේ මට එක ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි ශෙහාන්, ඇෆ්ගන් ටීම් එකේ ටොප් ඕඩර් එක ඉන්නේ දකුනත් බැටාලා, එහෙම එකේ ශෙහාන්ට ප්ලේ කරන්න රෝල් එකක් මට පේන්නේ නැහැ.. අනික ශෙහාන් පවර් හිටර් කෙනෙක් නෙමෙයි, ඉතිං එච්චර පල්ලෙහයින් ඇවිල්ලා ශෙහාන්ට කරන්න දෙයක් නැහැ..
    අනික අන්තිම ඕවර්ස් වල අපේ බෝලර්ස්ලා ලෙන්ත් බෝල් දුන්නා ගොඩක්, පවර් ප්ලේ එකේදි උනත් ෆයින් ලෙග් අප් කරලා ඉද්දි කකුලට දැම්මා..
    මිලින්දගේ තියෙන ප්‍රශ්නේ මිලින්ද හැම බෝලයක්ම හයියෙන් දාන්න හදන්නේ..
    මිලී රංගනගෙන් ඉගෙන ගන්න ඕන කොහොමද වේගෙ වෙනස් කරලා බැටාව අප්සෙට් කරන්නේ කියලා..
    තිරිමාන්න ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනත් මේ වෙලාවේ හැටියට වෙනස් කරන්න බැහැ.. තිරිමාන්නට තව මැච් වල අවස්ථාවක් දෙන්න ඕන, තිරි දැනගන්න ඕන එයා ගැන තියපු විශ්වාසයට සාධාරනයක් ඉටු කරන්න..
    අපේ ෆීල්ඩින් උනත් 100%ක් හොඳ මට්ටමේ නැහැ, හදාගන්න ගොඩක් දේ තියෙනවා.. ඉස්සර අපි ගොඩක් හොඳට ෆීල්ඩ් කරපු සයිඩ් එකක්..
    බැට් කරද්දි ලොකු පාරවල් වලට යන් අමාරු වෙලාවට අඩුමගානේ බෝල කන්නේ නැතුව එක හරි දාන්න ඕන.. මොකද අනිත් කෙනා බෝල කෑවම එහා පැත්තේ හොඳට ගහන බැටත් ප්‍රෙශර් වෙනවා..
    මේවා තමා මම දැකපු අඩුපාඩු, නායකත්වේ මට පෙනුන දේවල් තමයි, බෝලේ උඩ එන්නේ, ස්විං වෙන්නේ නැතුව තිබ්බ මුල ඕවර් වලත් ඇන්ජි ස්ලිප් එකක් දැම්මේ, තේරුමක් නැහැ, එහෙම වෙලාවට රන්ස් නවත්තන්න ඒ ෆීල්ඩර්ව යූස් කරන්න ඕන කියන එකයි මගේ අදහස..
    අනිත් එක රංගන ඕවර් 3ක් හොඳට දාලා ඉද්දි එයාව නවත්තලා මිලින්දව ගත්තා, ඒ වෙලාවේ ඉඳලා තමයි ඇෆ්ගන් උන් ගහන්න පටන් ගත්තේ,

    මේ දේවල් තමයි මම දැකපු දේවල්..
    කවුරුත් මට බනින්න එපා, මම සියල්ල දත් නෙමෙයි..
    ක්‍රිකට් වලට පණ වගේ ආදරය කරන තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් විතරයි..

    තිසර පෙරේරා ඊයේ මැච් එකට ගැහුවේ නැහැ නේද බන් :rofl::rofl::rofl:

    චන්දිමාල් ඕපන් ඇවිත් පට්ට විදියට ගැහුවා නේද බන් :lol::lol: දිල්ෂාන් බය වෙලා හිටියේ චන්දිමාල් ගහද්ද්දී :(

    මොකද මල්ලි ශේෂන් ගැන කියවන්නේ..කලින්ම කිව්වා,උ එන්නේ උඩින් කියලා :dull::dull:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැතිව්ස් දිගටම අංක 6 බැට් කරනවා නම් හොඳයි තරඟය අවසන් කරන ක්‍රිඩකයෝ දෙන්නා මැතිව්ස් - සිරිවර්ධන (6-7) මේ දෙන්නාගේ විශේෂ දක්ෂතාව තියෙන්නේ ෆිනිෂින් කරන්න ඊට යටින් කුලේ එවන්න පුලූවන් එහෙම වුනොත් උඩින් ගහන අයට පීඩනයක් නැතිව සෙල්ලම් කරන්න පුලූවන් පල්ලෙහා මැතිව්ස් ඉන්නවා කියලා දන්න නිසා :):)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තිසර පෙරේරා ඊයේ මැච් එකට ගැහුවේ නැහැ නේද බන් :rofl::rofl::rofl:

    චන්දිමාල් ඕපන් ඇවිත් පට්ට විදියට ගැහුවා නේද බන් :lol::lol: දිල්ෂාන් බය වෙලා හිටියේ චන්දිමාල් ගහද්ද්දී :(

    මොකද මල්ලි ශේෂන් ගැන කියවන්නේ..කලින්ම කිව්වා,උ එන්නේ උඩින් කියලා :dull::dull:

    මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ,
    ඔයා කිව්වා චන්දි ඕපන් කරොත්, තිසර බෝල් කරොත් අපි ඇෆ්ගන් උන්ගෙන් කනවා කියලා..
    මම ඒ කතාව ඇද්දෙත් නැහැ..
    මට ශෙහානුත් එකයි අනිත් හැමෝම එකයි..
    රට වෙනුවෙන් පිට්ටනියට බැහැලා යුතුකම කරනව නම් මට මොන ක්‍රීඩකයත් එකයි..
    ඔයා ඔයාගේ අදහස් දක්වන්න, මගේ පෝස්ට් කෝට් කරන්න එපා..
    ස්තුතියි!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැතිව්ස් දිගටම අංක 6 බැට් කරනවා නම් හොඳයි තරඟය අවසන් කරන ක්‍රිඩකයෝ දෙන්නා මැතිව්ස් - සිරිවර්ධන (6-7) මේ දෙන්නාගේ විශේෂ දක්ෂතාව තියෙන්නේ ෆිනිෂින් කරන්න ඊට යටින් කුලේ එවන්න පුලූවන් එහෙම වුනොත් උඩින් ගහන අයට පීඩනයක් නැතිව සෙල්ලම් කරන්න පුලූවන් පල්ලෙහා මැතිව්ස් ඉන්නවා කියලා දන්න නිසා :):)

    තව ශේෂන් කපලා සචියා ගණන් ඕන :dull::dull:

    සචියට පවර් play දන්න පුළුවන් තරමට කොන්ෆිදන්ස් හදාන්න ඕන...උ හරියට රංගන එක්ක දානවා නම් ගැහිලි සුම්මා :lol:

    චන්දිමාල් 03 විතර එවන්න ඕන...ඒ වෙනුවට දසුන් සහනක එවන්න ඕන ඔපන්..නැතනම් තිසරව :cool: