ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උට පොඩ්ඩක් වැරදිලා..අද NZ දිනනවා කියන්නේ ඉන්දියාවට හරි හොදයි :rofl::rofl::rofl:

    heta ind match ekatath podi rain forecast ekak thianawa. eka draw unoth hondai mokada ind dinanna thiana match eka ne. aus v ind eka me wage chora kara ganna ekak nah aus.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    heta ind match ekatath podi rain forecast ekak thianawa. eka draw unoth hondai mokada ind dinanna thiana match eka ne. aus v ind eka me wage chora kara ganna ekak nah aus.

    ඔව් හෙට වහින එක හරි හොදයි..Pak උණ සුවර් නැහැ සල්ලි වලට මැච් එක දෙනවා... :angry::angry:

    අනිවාර්යෙන්ම මටත් සුවර් Aus,India වලට ගහවි කියලා..උන් IPL ගහලා මේ පිච් හොදට පුරුදුයිනේ... :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ENG vs SA

    SA මේ මැච් එක දිනන්න ඕන මචන්..එහෙම උනොත් Eng ගෙදර :rofl::rofl::rofl:

    උණ මානසිකව වැටිලා අපිත් එක්ක ගහන්න එන්නේ :love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ada antih matche ka kawuru kawruda

    සොහොන;19875421 said:
    yD4NRLo.png

    අද 2 තරගය March 18, 2016 T20 World Cup™

    :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    SA මේ මැච් එක දිනන්න ඕන මචන්..එහෙම උනොත් Eng ගෙදර :rofl::rofl::rofl:

    උණ මානසිකව වැටිලා අපිත් එක්ක ගහන්න එන්නේ :love:

    :yes:

    api irida wi gahapu gaman semi awa wage thamai ethakota.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes:

    api irida wi gahapu gaman semi awa wage thamai ethakota.

    ඔව් මචන්.. අනික අපිට පොඩි වාසියක් තියෙනවා...තරගාවලියේ සෙමි යන්න කලින් අවසාන මැච් එක SL vs SA

    අපිට කැමති එකත් එක්ක සෙමි ගහන්න හදා ගන්න පුළුවන් :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් මචන්.. අනික අපිට පොඩි වාසියක් තියෙනවා...තරගාවලියේ සෙමි යන්න කලින් අවසාන මැච් එක SL vs SA

    අපිට කැමති එකත් එක්ක සෙමි ගහන්න හදා ගන්න පුළුවන් :D

    :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් මචන්.. අනික අපිට පොඩි වාසියක් තියෙනවා...තරගාවලියේ සෙමි යන්න කලින් අවසාන මැච් එක SL vs SA

    අපිට කැමති එකත් එක්ක සෙමි ගහන්න හදා ගන්න පුළුවන් :D

    ind enne nathuwa wena ona team ekak awulak nah.