ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ind enne nathuwa wena ona team ekak awulak nah.

අනිවාර්යෙන්ම මචන්,සෙමියේදී අපිට ඉන්දියා අවොත් ගෙදර එන්න වෙනවා..ඒ නිසා උන්ව කපන්න ඕන කලින්ම :rofl:

නැත්නම් NZ එක්ක සෙමි ගහන්න ඕන..NZ vs Sl සෙමි වොත් අපි දිනනවා සුවර් :love:
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    nz semi sure dan ethin . aus pak deken ekak india kawoth .. un kapu team eka semi yai godak welawata:yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිවාර්යෙන්ම මචන්,සෙමියේදී අපිට ඉන්දියා අවොත් ගෙදර එන්න වෙනවා..ඒ නිසා උන්ව කපන්න ඕන කලින්ම :rofl:

    නැත්නම් NZ එක්ක සෙමි ගහන්න ඕන..NZ vs Sl සෙමි වොත් අපි දිනනවා සුවර් :love:

    ow apita nz watena eka hondai semiyata. ind aus awoth wathayak.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Sri Lanka should bring a quality spinner in the place of Malinga, to pair up with Herath.

    How about Ajantha Mendis .... May be a good choice on these slow turning tracks.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    CdwadyhXEAEJ4Y_.jpg

    apita gahanna epa kata gahuwath :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාලිංග වෙනුවට නේද සුරංග ලක්මාල් අරගෙන ගියේ මගේ අදහස ස්පින් බෝලර්ස් කෙනෙක් නැතුව ධනුෂ්ක ගුණතිලක ගත්තා නම් හොඳයි කියලා :D:D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මාලිංග වෙනුවට නේද සුරංග ලක්මාල් අරගෙන ගියේ මගේ අදහස ස්පින් බෝලර්ස් කෙනෙක් නැතුව ධනුෂ්ක ගුණතිලක ගත්තා නම් හොඳයි කියලා :D:D

    avatar267406_275.gif