ind enne nathuwa wena ona team ekak awulak nah.
අනිවාර්යෙන්ම මචන්,සෙමියේදී අපිට ඉන්දියා අවොත් ගෙදර එන්න වෙනවා..ඒ නිසා උන්ව කපන්න ඕන කලින්ම

නැත්නම් NZ එක්ක සෙමි ගහන්න ඕන..NZ vs Sl සෙමි වොත් අපි දිනනවා සුවර්

ind enne nathuwa wena ona team ekak awulak nah.


අනිවාර්යෙන්ම මචන්,සෙමියේදී අපිට ඉන්දියා අවොත් ගෙදර එන්න වෙනවා..ඒ නිසා උන්ව කපන්න ඕන කලින්ම
නැත්නම් NZ එක්ක සෙමි ගහන්න ඕන..NZ vs Sl සෙමි වොත් අපි දිනනවා සුවර්![]()
ow apita nz watena eka hondai semiyata. ind aus awoth wathayak.
යන විදියට Pak සෙමි එන්න පුළුවන් තත්වයක් තියෙනවා...නැත්නම් Aus
මොකද්ද උගෙ තියන සම්බන්දෙ?
who is 1st ?
Agar ta issella lankawe kavru hari gehuwada Aussie team eke ?
Sri Lanka should bring a quality spinner in the place of Malinga, to pair up with Herath.
How about Ajantha Mendis .... May be a good choice on these slow turning tracks.

මාලිංග වෙනුවට නේද සුරංග ලක්මාල් අරගෙන ගියේ මගේ අදහස ස්පින් බෝලර්ස් කෙනෙක් නැතුව ධනුෂ්ක ගුණතිලක ගත්තා නම් හොඳයි කියලා![]()