ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

ADo Eye Eng vs SA match eka Maru ne Bowling nam Kroa una both sides wala ma Spinners la thama Dominate kale godak ma APe Yokar dana ayata nam hariyata watenawa nam ela ithin :yes::yes:

Ape bowling etharam awulak ne kiyala wage mata ekaparak hithuna arunge bowling dakiddi. Just the Hype machan. Ape hariyata Click unoth kappeka unath gemak ne .. habei click unoth... :cool::yes:
 
diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කවුරු මොන කිවුවත් ලෝකයේ හොදම power Hitters දෙන්නා ඉන්නේ අපිට.දිල්ශාන් සහ චන්දි එකතු උන ගමන් ලකුණු 250 ක් උනත් ගෙමක් නැතිව chase කරන්න පුලුවන් .බලපන් අපේ උන් ඉලග match 3 ගින්නක් නැතිව ගහනවා
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුරු මොන කිවුවත් ලෝකයේ හොදම power Hitters දෙන්නා ඉන්නේ අපිට.දිල්ශාන් සහ චන්දි එකතු උන ගමන් ලකුණු 250 ක් උනත් ගෙමක් නැතිව chase කරන්න පුලුවන් .බලපන් අපේ උන් ඉලග match 3 ගින්නක් නැතිව ගහනවා

    Kata Kata :no::no:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කවුරු මොන කිවුවත් ලෝකයේ හොදම power Hitters දෙන්නා ඉන්නේ අපිට.දිල්ශාන් සහ චන්දි එකතු උන ගමන් ලකුණු 250 ක් උනත් ගෙමක් නැතිව chase කරන්න පුලුවන් .බලපන් අපේ උන් ඉලග match 3 ගින්නක් නැතිව ගහනවා
    :cool:
     
    So it's Pakistan vs India.. We all want Pakistan to give up their bitchy attitude when playing with India. At the end of the day,it's gonna be another team playing on neutral pitch with a white ball.

    So Pakistan stop being the forever bitch of India, help me to see the cry baby face of Kohli.Most of the people in Sri lanka gonna touch themselves tonight if pakistan do this one time.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කවුරු මොන කිවුවත් ලෝකයේ හොදම power Hitters දෙන්නා ඉන්නේ අපිට.දිල්ශාන් සහ චන්දි එකතු උන ගමන් ලකුණු 250 ක් උනත් ගෙමක් නැතිව chase කරන්න පුලුවන් .බලපන් අපේ උන් ඉලග match 3 ගින්නක් නැතිව ගහනවා

    දැන් උදේ වෙලා මචන් නැගිටපන් :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවුරු මොන කිවුවත් ලෝකයේ හොදම power Hitters දෙන්නා ඉන්නේ අපිට.දිල්ශාන් සහ චන්දි එකතු උන ගමන් ලකුණු 250 ක් උනත් ගෙමක් නැතිව chase කරන්න පුලුවන් .බලපන් අපේ උන් ඉලග match 3 ගින්නක් නැතිව ගහනවා

    කවුරු කොහොම ගැහුවත් අපේ කොල්ලන්ට තමා තාම T20 highest score එක තියෙන්නේ

    ඒ ලකුනු 260 රෙකෝඩ් එක කාටවත් කඩන්න බෑ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ෂුවර් ද...එහෙනන් හොඳයි...මම හිතුවෙ සෙක්කුවව යවයි කියලා....

    mendis wage experience ekek yawwanam hodai kiyala hithenawa mata nam. vandersay yawwata match keeyak gahayida kiyala sure naha. kohomath leg spinner lata nelanawa.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංගාත් යනවලු අපේ කොල්ලන්ට සපෝර්ට් කරන්න

    ඊයේ match එක වෙලාවේ england batting coach මහේලත් හිටිය එන්ග්ලන්ත ටීම් එකත් එක්ක
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1533725_1046298852075958_5746063543237982209_n.jpg
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    New Zealand aniwa Semi yanawa..:yes::yes: ada pakko dinnoth Aus vs Pak thama anith spot ekata game tiyenne:yes::yes::yes: India dinnoth Net runrate eken thama game gahanna wenne kaata hari...indiawe -2.35 gaanak nisa henama gemak denna wenawa unta ennanam..:shocked::shocked:

    ape group eka SL,SA,ENg,WI 4tama open wela tiyenne..sure na kauru eida kiyala..:sorry::sorry: