කපුගෙදර මොනාද බං කරන්නේ.හැමදාම ball ටික කලා යනවා.වැඩක් නැ.ඔයිට වඩා හොදයි රංගන හෙරත්




kohomath amarui ban but balamu![]()

ගොනෝ හැමෝම ගහන්නේ ස්පින් 2-3ක් අරන්..එකයි කිව්වේ
ඊයේ පක්කො කෑවේත් ස්පින් නැති නිසා..
දැන් තොට අමතක උනාද තිසර ගැහුවට බෝල් කරලා දෙන ලකුණු ගාන![]()







Spin Walin Patan Gan nathuwa Pandithayi ne Mathews![]()
ඔන්න අමාරු පිච් එක වෙනස් වෙලා,අරුන් නෙලනවා![]()

