ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
api cricket book kata padan karala na machan sure nathi nisa ahuwe...

vandersay team eken ain karanakota mama katha kala anthimta malinga injured wunama oya cricket osthar la(aravinda,sanga,kalu) squad eken kapapu vandersay squad ekata add karala ada match ekath gahuwa uth hodata perform kala :D:D:D

ela ela :D
vanda ain kala eka nam moda wadak
 
  • Like
Reactions: kellsupun

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
api cricket book kata padan karala na machan sure nathi nisa ahuwe...

vandersay team eken ain karanakota mama katha kala anthimta malinga injured wunama oya cricket osthar la(aravinda,sanga,kalu) squad eken kapapu vandersay squad ekata add karala ada match ekath gahuwa uth hodata perform kala :D:D:D

සිරාවටම බන්,මාත් පිලිගන්නවා එක මන් නොදන්නා දෙයක්,එකනේ මන් ??? එක්ක උබට උතත්ර දුන්නේ,,,

මු එකක් අල්ලන් පොස්ට් කියක් දැම්මට බලපන් කලින් පිටු වල...

මුන්ගේ ත්‍රෙඩ් වලට එන අපිට බු හනස්සකින් ගහන්න ඕන බන්..

මන් හොදට බැලුව දෙයක් වෙන අලුත් එකෙක් නිකන් හරි ක්‍රිකට් තෙඩ් දැම්මොත් හෙන්රි කරන්නේ නොන්ඩි දාන එක..නිකන් හරි ගිහින් උට කර වැරදි කියන්නේ..මුන් හිතන් ඉන්නේ මුන්ගේ බුදලේ කියලා මේකේ ක්‍රිකට් තෙඩ් දාන එක..

මන් තවත් මේ තෙඩ් එකට එන්නේ නැහැ.. රෙෆ් දීපු යට තැන්ක්ස්..පුළුවන් වෙලාවට return දෙන්නම් :P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:dull::dull::dull:

ශර්මා බය වෙලා මාට්ටු නිසා :rofl::rofl:

මචන් හෙන්රි අපි බැනගෙන වැඩක් නැහැ..මෙන්න මුන් වගේ උන්ට ගේම දෙන්න ඕන...මු පොස්ට් 1600 බලපන් කියක ලංකාවේ කෙල්ලොන්ට බැනලා ඇද්ද?පිටරට උන්ට ගුණ කියලා ඇත්ද?

පොඩ්ඩක් උබ හිතපන් එකෙක් පොස්ට් 1600 ඕකම කරන්නේ ඇයි කියලා..;)

eke nam aththak thiyenawa :baffled::P lankawe kello lassana na eka nam aththa.. but sharma ea topic eken pita deya post karanne ma na post kaloth lankawe kelleonta bannawa :baffled:

wadak na ban owa dan paandara wela yanna one
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
සිරාවටම බන්,මාත් පිලිගන්නවා එක මන් නොදන්නා දෙයක්,එකනේ මන් ??? එක්ක උබට උතත්ර දුන්නේ,,,

මු එකක් අල්ලන් පොස්ට් කියක් දැම්මට බලපන් කලින් පිටු වල...

මුන්ගේ ත්‍රෙඩ් වලට එන අපිට බු හනස්සකින් ගහන්න ඕන බන්..

මන් හොදට බැලුව දෙයක් වෙන අලුත් එකෙක් නිකන් හරි ක්‍රිකට් තෙඩ් දැම්මොත් හෙන්රි කරන්නේ නොන්ඩි දාන එක..නිකන් හරි ගිහින් උට කර වැරදි කියන්නේ..මුන් හිතන් ඉන්නේ මුන්ගේ බුදලේ කියලා මේකේ ක්‍රිකට් තෙඩ් දාන එක..

මන් තවත් මේ තෙඩ් එකට එන්නේ නැහැ.. රෙෆ් දීපු යට තැන්ක්ස්..පුළුවන් වෙලාවට return දෙන්නම් :P

:rofl: dan keeweni paaratada uba yanne? :rofl: tika kalekin waren awulak na machan :P
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    අපේ team එක practice වලට වඩා shooting වලට යනව වගේ. බලපන් match එක අස්සෙ යන ad තොගේ. මේවත් මුන්ගෙ පෙර වැරදි තමා. :P
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Chamara last match ටිකේ ගත්ත ලකුණු
    1.west india ලකුණු 6 පන්දු 10
    2.afganistan ලකුණු 10පන්දු 9
    3.pakistan ලකුණු 2 පන්දු 3
    4.india ලකුණු 30 පන්දු 32
    5.bangalidesh ලකුණු 12 පන්දු 7
    6.uae ලකුණු 10 පන්දු 11
    චාමර කියන්නේ හොද ක්‍රීඩකයෙක්.එත් t20 සදහා ගැලපෙනවාද යන්න ප්‍රශ්නයක්.පන්දු රැකිමත් ටිකක් අවුල්.මිට වඩා හොදයි කුලසෙකරට මෙයාගේ තැන ගහන්න දුන්නා නම්...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරාවටම බන්,මාත් පිලිගන්නවා එක මන් නොදන්නා දෙයක්,එකනේ මන් ??? එක්ක උබට උතත්ර දුන්නේ,,,

    මු එකක් අල්ලන් පොස්ට් කියක් දැම්මට බලපන් කලින් පිටු වල...

    මුන්ගේ ත්‍රෙඩ් වලට එන අපිට බු හනස්සකින් ගහන්න ඕන බන්..

    මන් හොදට බැලුව දෙයක් වෙන අලුත් එකෙක් නිකන් හරි ක්‍රිකට් තෙඩ් දැම්මොත් හෙන්රි කරන්නේ නොන්ඩි දාන එක..නිකන් හරි ගිහින් උට කර වැරදි කියන්නේ..මුන් හිතන් ඉන්නේ මුන්ගේ බුදලේ කියලා මේකේ ක්‍රිකට් තෙඩ් දාන එක..

    මන් තවත් මේ තෙඩ් එකට එන්නේ නැහැ.. රෙෆ් දීපු යට තැන්ක්ස්..පුළුවන් වෙලාවට return දෙන්නම් :P
    අනේ ගෝතයා පුළුවන් නම් අලුත් ත්‍රෙඩ් එකක් පටන් අරන් මෙතන මෙම්බර්ස්ලාගෙන් කොමාන්ට් ටිකක් අරන් ත්‍රෙඩ් එක ඇදන් යමන් :rofl:තොගේ මුසල කතාවලට එන වුනොත් ආයේ යනවා:P කටේම තියෙන්නේ ටීම් එකෙන් බාගයක් ගෙදර යවන්න ඊටපස්සේ බෝගේ අල්ලපු ගෙදර කොල්ලෝ ටික ඉන්නවානේ ටීම් එකේ සෙල්ලම් කරන්න :P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Chamara last match ටිකේ ගත්ත ලකුණු
    1.west india ලකුණු 6 පන්දු 10
    2.afganistan ලකුණු 10පන්දු 9
    3.pakistan ලකුණු 2 පන්දු 3
    4.india ලකුණු 30 පන්දු 32
    5.bangalidesh ලකුණු 12 පන්දු 7
    6.uae ලකුණු 10 පන්දු 11
    චාමර කියන්නේ හොද ක්‍රීඩකයෙක්.එත් t20 සදහා ගැලපෙනවාද යන්න ප්‍රශ්නයක්.පන්දු රැකිමත් ටිකක් අවුල්.මිට වඩා හොදයි කුලසෙකරට මෙයාගේ තැන ගහන්න දුන්නා නම්...

    Thitha atta thaami bng
    Eth bng ohoma baluwoth ape team eke dilshan arenna anith kawda hoda kiyaoang T20 gahanna
    Chandimal ge oyta hapang
    Thirimana u gana katha karala nikan le pucha ganna onee na
    Angelo mathews eh yaka test gahanne
    Uba kiyana widihata baluwoth dilshan n thisara witharai bng hari T20 batsmen la ape team eke
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Thitha atta thaami bng
    Eth bng ohoma baluwoth ape team eke dilshan arenna anith kawda hoda kiyaoang T20 gahanna
    Chandimal ge oyta hapang
    Thirimana u gana katha karala nikan le pucha ganna onee na
    Angelo mathews eh yaka test gahanne
    Uba kiyana widihata baluwoth dilshan n thisara witharai bng hari T20 batsmen la ape team eke

    Ow bn.wedak ne dn cricket
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    සොහොන;19886695 said:
    ගනම් ගන්න එපා බන් අද උදේ මන් දැක්කා අපිට අංග විකලයි කියලා බයිනවා :baffled:

    අපේම උන්ගේ වැරදි හින්දනේ අපිට මෙව්ව අහන්ඩ වෙලා තියෙන්නෙ....:(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සොහොන;19886695 said:
    ගනම් ගන්න එපා බන් අද උදේ මන් දැක්කා අපිට අංග විකලයි කියලා බයිනවා :baffled:

    අපේම උන්ගේ වැරදි හින්දනේ අපිට මෙව්ව අහන්ඩ වෙලා තියෙන්නෙ....:(:(:(

    Sirawata ban :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ape cricket kalayak hodata thibba ekalema pakisthaneth cricket hodata thibba
    ape pakkange cricket hodata thiyena kale kodeuvange cricket amaru thathveka thibbe dan un apahu thathvekata avilla dan api pakkonta amaru kalayak avilla
    :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේම උන්ගේ වැරදි හින්දනේ අපිට මෙව්ව අහන්ඩ වෙලා තියෙන්නෙ....:(:(:(

    එහෙම නැ බන් අපේ මිඩියා වලින් කවදාවත් බයිනවා ද බන් අනිත් ටීම් වලට / අපේ කොල්ලෝ හිනා වෙනවාද බන් පඩත්තල විදිහට අනිත් ටීම් වලට අද wi උන් අද අපිව 2 / 50 කොලේට දාලා හිටියේ විකට් එකක් අරන් බඩ පිනුම් ගහනවා නොන්ඩියට හිනා වෙනවා ඇයි බන් මේ:no:
    අපේ අඩුපාඩු අපි හදා ගන්න ඕනේ එත් :confused:
    අම්පයර්ලා උන්ට පළපුරුද්දක් නැතුව නෙමේනේ අපේ ඩිලා ගේ විකට් එක කටේ බලේට දුන්නා තව කොච්චර සින්ද කාට කියන්නද මේවා :no::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ape cricket kalayak hodata thibba ekalema pakisthaneth cricket hodata thibba
    ape pakkange cricket hodata thiyena kale kodeuvange cricket amaru thathveka thibbe dan un apahu thathvekata avilla dan api pakkonta amaru kalayak avilla
    :dull:

    අනිවාර්යෙන් බන් ආසියාවෙන් ඉන්දියාවට රිදවන්න පුළුවන් අපි 2 ගොල්ලොන්ට විතරයි අපි ඉස්සරහට හැදිලා එන්න ඕනේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොහොන;19886722 said:

    අනිවාර්යෙන් බන් ආසියාවෙන් ඉන්දියාවට රිදවන්න පුළුවන් අපි 2 ගොල්ලොන්ට විතරයි අපි ඉස්සරහට හැදිලා එන්න ඕනේ

    ow, man arjunata kamathi na namuth arjuna me thathve kiyanava issara idalaa
    ape school cricket sawuththu unaa, indian vage unge school cricket nagalaa
    giyaa pakkonge nam man hithanne rate prashna hindaa cricket case unaa,
    man hithan na lesiyen goda enna puluvan thathvayak thiyenavaa kiyalaa
    ape school cricket godak sawuththu velaa thiyenne dan
    :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සොහොන;19886716 said:
    එහෙම නැ බන් අපේ මිඩියා වලින් කවදාවත් බයිනවා ද බන් අනිත් ටීම් වලට / අපේ කොල්ලෝ හිනා වෙනවාද බන් පඩත්තල විදිහට අනිත් ටීම් වලට අද wi උන් අද අපිව 2 / 50 කොලේට දාලා හිටියේ විකට් එකක් අරන් බඩ පිනුම් ගහනවා නොන්ඩියට හිනා වෙනවා ඇයි බන් මේ:no:
    අපේ අඩුපාඩු අපි හදා ගන්න ඕනේ එත් :confused:
    අම්පයර්ලා උන්ට පළපුරුද්දක් නැතුව නෙමේනේ අපේ ඩිලා ගේ විකට් එක කටේ බලේට දුන්නා තව කොච්චර සින්ද කාට කියන්නද මේවා :no::dull:

    ow ban matath full mala ada match eka kalin Star Sport eka thibba pre match show eka mara kapillak damme lankawata ara indian gani hina wawei lankawa gana kiyanne nikan kindayata :growl: ita passe match ekth lankawata kapilla , ape kollo katawath eka wachanayak kiyanna giya na :sorry: pahu giya dawas wala samahara team dakka nea umpire lata amathapu widiha :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10556520_963376010378997_3062336117361058576_n.jpg

    10250153_963376023712329_7532721222425854415_n.jpg

    942878_963376043712327_2747035207971394966_n.jpg

    74970_963376097045655_3285718962336362079_n.jpg