ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10556520_963376010378997_3062336117361058576_n.jpg

    10250153_963376023712329_7532721222425854415_n.jpg

    942878_963376043712327_2747035207971394966_n.jpg

    74970_963376097045655_3285718962336362079_n.jpg

    mahelata mala panala inna atha ban ada :yes: team eka hitiya nam amathanawa umpirege redi galawenna
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    ow ban matath full mala ada match eka kalin Star Sport eka thibba pre match show eka mara kapillak damme lankawata ara indian gani hina wawei lankawa gana kiyanne nikan kindayata :growl: ita passe match ekth lankawata kapilla , ape kollo katawath eka wachanayak kiyanna giya na :sorry: pahu giya dawas wala samahara team dakka nea umpire lata amathapu widiha :dull:

    අපිත් දරුණු වෙමු...මට අරකි ගැන නන් දුකයි...අච්චර කොල්ලෝ ඉන්න රටේ ගොන් බිනියටනේ අහු උනේ...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ow ban matath full mala ada match eka kalin Star Sport eka thibba pre match show eka mara kapillak damme lankawata ara indian gani hina wawei lankawa gana kiyanne nikan kindayata :growl: ita passe match ekth lankawata kapilla , ape kollo katawath eka wachanayak kiyanna giya na :sorry: pahu giya dawas wala samahara team dakka nea umpire lata amathapu widiha :dull:

    sira bn matath ada nam WI la gana kalakriuna balu haththak unuth :sorry:

    balan giyama ape ewwo thmai bn dinnath paradunath ohe ine :cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපිත් දරුණු වෙමු...මට අරකි ගැන නන් දුකයි...අච්චර කොල්ලෝ ඉන්න රටේ ගොන් බිනියටනේ අහු උනේ...

    salli walata nea ban :dull:

    sira bn matath ada nam WI la gana kalakriuna balu haththak unuth :sorry:

    balan giyama ape ewwo thmai bn dinnath paradunath ohe ine :cool:

    ow ban mokak unath bima balan innawa dan ape un :sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපි T20 ගොඩක් දින්නේ බෝලින් ෆිල්ඩින් නිසා ඉස්සර හොඳම ෆිල්ඩින් තිබ්බේ අපිට අද ගොඩක් දුර්වල වෙලා බං ඒ පැත්ත :( මැතිව්ස්ගේ කැප්ටන්සියේ අවුල් තියෙනවා 1 - 2 ලකුණු හිර කරන්න ෆිල්ඩින් සෙට් කරන්නේ නෑ. :( අපිට දැන් ෆිල්ඩින් කොච් කෙනෙක් ඉන්නවද බං
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපි T20 ගොඩක් දින්නේ බෝලින් ෆිල්ඩින් නිසා ඉස්සර හොඳම ෆිල්ඩින් තිබ්බේ අපිට අද ගොඩක් දුර්වල වෙලා බං ඒ පැත්ත :( මැතිව්ස්ගේ කැප්ටන්සියේ අවුල් තියෙනවා 1 - 2 ලකුණු හිර කරන්න ෆිල්ඩින් සෙට් කරන්නේ නෑ. :( අපිට දැන් ෆිල්ඩින් කොච් කෙනෙක් ඉන්නවද බං

    :yes::yes: coach la nam hata uta hamarak innawa :baffled: fielding coach kenak nam innawa da danne na :D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අපි T20 ගොඩක් දින්නේ බෝලින් ෆිල්ඩින් නිසා ඉස්සර හොඳම ෆිල්ඩින් තිබ්බේ අපිට අද ගොඩක් දුර්වල වෙලා බං ඒ පැත්ත :( මැතිව්ස්ගේ කැප්ටන්සියේ අවුල් තියෙනවා 1 - 2 ලකුණු හිර කරන්න ෆිල්ඩින් සෙට් කරන්නේ නෑ. :( අපිට දැන් ෆිල්ඩින් කොච් කෙනෙක් ඉන්නවද බං
    අපෝ උගෙ කැප්ටන්සි නම් වැඩක්ම නෑ බන්.. ඌට ඉන්න බෝලර්ස්ලත් මතක නැද්ද මන්ද? බලපන් පක්කො පැරදුනත් අෆ්‍රිඩිය බෝලෙන් බෝලෙට ෆීල්ඩ් සෙට් කරල බෝලර්ට උපදෙස් දෙනව. අපේ එකා මෙලෝ රහක් නෑ.. කිසිම ට්‍රික් එකක් වත් නෑ. අද ඇෆ්ගන් එකේ ඕපනර්ගෙ විකට් එක ගත්තෙත් ට්‍රික් එකකින්, අපේ එකා ඔහේ දානව. ගහනකොටත් අනිත් පැත්තෙ එකා ෆුල් ප්‍රෙශර් කරනව.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෝ උගෙ කැප්ටන්සි නම් වැඩක්ම නෑ බන්.. ඌට ඉන්න බෝලර්ස්ලත් මතක නැද්ද මන්ද? බලපන් පක්කො පැරදුනත් අෆ්‍රිඩිය බෝලෙන් බෝලෙට ෆීල්ඩ් සෙට් කරල බෝලර්ට උපදෙස් දෙනව. අපේ එකා මෙලෝ රහක් නෑ.. කිසිම ට්‍රික් එකක් වත් නෑ. අද ඇෆ්ගන් එකේ ඕපනර්ගෙ විකට් එක ගත්තෙත් ට්‍රික් එකකින්, අපේ එකා ඔහේ දානව. ගහනකොටත් අනිත් පැත්තෙ එකා ෆුල් ප්‍රෙශර් කරනව.

    afridi anika pora talk dila fielders la ehama danne hari thanata nemi waradi thanata :rofl: PCB eka porawa ain karanan yanne captaincy ekan
     
    Last edited: