ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar368498_13.gif
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තිසර & දිල්ශාන් open කරන්න දාල මැච් විකුණන කුලසේකර වෙනුවට සුරංග ලක්මාල් හරි සේනානායක හරි දැම්ම නම් හොද නැද්ද. චන්දිමාල් හොද මැදට. මුල් ඕවර 6ට ලකුණු 50ක් ගහන්න බැරි නම් වැඩක් නැහැ. මුල් ඕවර 6 powerplay හින්ද තිසරට හොදට ගැලපෙනව. තිරිමාන්නයි කපුගේදරයි ගැන නම් කතා කරලා වැඩක් නැහැ, වෙන දාන්න උන් නැති හින්ද උන් දෙන්නේ නම් ටීම් එකේ ඉන්නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    නුවන් කුලසේකර :P පව් යකෝ මන් මේ ඇහුවමයි උට බයිනවා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සොහොන;19891050 said:
    නුවන් කුලසේකර :P පව් යකෝ මන් මේ ඇහුවමයි උට බයිනවා

    කවදත් pressure එක වැඩි වෙද්දී කුලසේකර මැච් විකුනනවා. කීයක් මැච් වික්කද. දම්මික ප්‍රසාද් වගේ quality බෝලර් කෙනෙක් නැති එකේ අඩුව තේරෙන්නේ දැනුයි. කුලසේකර, කපුගෙදර, තිරිමාන්න මේ තුන් දෙනාම ටීම් එකට ඇවිල්ල තියෙන්නේ එක මැච් එකක ගහපු ලකුණු වලින් එහෙම නැත්තන් විකට් වලින්. චමීරට සපෝර්ට් එකට දම්මික ප්‍රසාද් වගේ බෝලර් කෙනෙක් ඕනෑමයි.චමීර එක පැත්තකින් හිර කරද්දී අනිත් පැත්තේ එකා මැච් විකුනන්නවානම් වැඩක් නැහැනේ.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවදත් pressure එක වැඩි වෙද්දී කුලසේකර මැච් විකුනනවා. කීයක් මැච් වික්කද. දම්මික ප්‍රසාද් වගේ quality බෝලර් කෙනෙක් නැති එකේ අඩුව තේරෙන්නේ දැනුයි. කුලසේකර, කපුගෙදර, තිරිමාන්න මේ තුන් දෙනාම ටීම් එකට ඇවිල්ල තියෙන්නේ එක මැච් එකක ගහපු ලකුණු වලින් එහෙම නැත්තන් විකට් වලින්. චමීරට සපෝර්ට් එකට දම්මික ප්‍රසාද් වගේ බෝලර් කෙනෙක් ඕනෑමයි.චමීර එක පැත්තකින් හිර කරද්දී අනිත් පැත්තේ එකා මැච් විකුනන්නවානම් වැඩක් නැහැනේ.

    හ්ම් කුලයාගේ ගෙදරට ගිහින් බලපන් වූ ඉන්න හැටි ගම්පහ ගෙවල් බණ්ඩාරනායක කොල්ලෙක් / කිසිම අවුලක් නැති එකෙක් මොකද මගේ ගම්පහ යාලුවෝ වුව නිතරම දකිනවා බොහොම සරල එකෙක් :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    සොහොන;19891100 said:
    හ්ම් කුලයාගේ ගෙදරට ගිහින් බලපන් වූ ඉන්න හැටි ගම්පහ ගෙවල් බණ්ඩාරනායක කොල්ලෙක් / කිසිම අවුලක් නැති එකෙක් මොකද මගේ ගම්පහ යාලුවෝ වුව නිතරම දකිනවා බොහොම සරල එකෙක් :D

    උඹ ගම්පහ ද කොහෙද