thirimanna thama 4 years wage. kapu 10 years indan international arena eke. eth melo rahak ne.
2009 අගෝස්තු 26 ඉදන්



thirimanna thama 4 years wage. kapu 10 years indan international arena eke. eth melo rahak ne.



තිසර & දිල්ශාන් open කරන්න දාල මැච් විකුණන කුලසේකර වෙනුවට සුරංග ලක්මාල් හරි සේනානායක හරි දැම්ම නම් හොද නැද්ද. චන්දිමාල් හොද මැදට. මුල් ඕවර 6ට ලකුණු 50ක් ගහන්න බැරි නම් වැඩක් නැහැ. මුල් ඕවර 6 powerplay හින්ද තිසරට හොදට ගැලපෙනව. තිරිමාන්නයි කපුගේදරයි ගැන නම් කතා කරලා වැඩක් නැහැ, වෙන දාන්න උන් නැති හින්ද උන් දෙන්නේ නම් ටීම් එකේ ඉන්නේ.
පව් යකෝ මන් මේ ඇහුවමයි උට බයිනවා සොහොන;19891050 said:නුවන් කුලසේකරපව් යකෝ මන් මේ ඇහුවමයි උට බයිනවා
uba nikan thuk manna wagene name ekabump. meke inna un 11 yawanna ona team eke serama ain karala. meke innawa patta dial tikak. kawadawath fail nowena jathiye



giya de giya කවදත් pressure එක වැඩි වෙද්දී කුලසේකර මැච් විකුනනවා. කීයක් මැච් වික්කද. දම්මික ප්‍රසාද් වගේ quality බෝලර් කෙනෙක් නැති එකේ අඩුව තේරෙන්නේ දැනුයි. කුලසේකර, කපුගෙදර, තිරිමාන්න මේ තුන් දෙනාම ටීම් එකට ඇවිල්ල තියෙන්නේ එක මැච් එකක ගහපු ලකුණු වලින් එහෙම නැත්තන් විකට් වලින්. චමීරට සපෝර්ට් එකට දම්මික ප්‍රසාද් වගේ බෝලර් කෙනෙක් ඕනෑමයි.චමීර එක පැත්තකින් හිර කරද්දී අනිත් පැත්තේ එකා මැච් විකුනන්නවානම් වැඩක් නැහැනේ.

bump. meke inna un 11 yawanna ona team eke serama ain karala. meke innawa patta dial tikak. kawadawath fail nowena jathiye


සොහොන;19891100 said:හ්ම් කුලයාගේ ගෙදරට ගිහින් බලපන් වූ ඉන්න හැටි ගම්පහ ගෙවල් බණ්ඩාරනායක කොල්ලෙක් / කිසිම අවුලක් නැති එකෙක් මොකද මගේ ගම්පහ යාලුවෝ වුව නිතරම දකිනවා බොහොම සරල එකෙක්![]()