ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    players ල වගේම umpires ලත් rank කරන්න සිස්ටම් එකක් හැදුව නම් හොද නැද්ද. එතකොට වැඩියෙන් හරි තීරණ දෙන umpires ලා ඉහල ඉදි හොර අවුට් දෙන umpires ල පහලට යයි. එතකොට drs එපා කියන indian උන්ට කියන්න දෙයකුත් නැති වෙයි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    players ල වගේම umpires ලත් rank කරන්න සිස්ටම් එකක් හැදුව නම් හොද නැද්ද. එතකොට වැඩියෙන් හරි තීරණ දෙන umpires ලා ඉහල ඉදි හොර අවුට් දෙන umpires ල පහලට යයි. එතකොට drs එපා කියන indian උන්ට කියන්න දෙයකුත් නැති වෙයි.

    Ehema system eka athi neda bng
    Oya hodama umpire reward eka denne hama year ekedima ;)
    Dharme 2014 n 2015 di hodama umpire une wage mathaka
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    තියෙනවා බන්
    හොඳම එකාව තෝරනවා රෑන්ක් කරන්නේ නැහැ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Ehema system eka athi neda bng
    Oya hodama umpire reward eka denne hama year ekedima ;)
    Dharme 2014 n 2015 di hodama umpire une wage mathaka

    තිබුනට එක use කරන්නේ නැහැනේ. මිනිස්සුට පේන්න දන්නෙත් නැහැනේ. මම කියන්නේ ඒ rank එකත් ප්‍රසිද්ද කරන්න ඕන. tv එකෙත් යටින් umpire ගේ නම යද්දී rank එකත් වැටෙන්න ඕන.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තිබුනට එක use කරන්නේ නැහැනේ. මිනිස්සුට පේන්න දන්නෙත් නැහැනේ. මම කියන්නේ ඒ rank එකත් ප්‍රසිද්ද කරන්න ඕන. tv එකෙත් යටින් umpire ගේ නම යද්දී rank එකත් වැටෙන්න ඕන.

    උඹ මේ හදන්නේ ඉන්දියාවෙන් අම්පයර්ලට හම්බෙන ගතමන්ට් ඒකට කෙලින්න නේ ???
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    :shocked::shocked::shocked:

    matath hithuna chok karnwa kiyala man hithuwe maa pena widiha kiyala :oo:

    උඹට පේන එකේ නන් පොඩි අවුලක් තියෙනවා මචන්.අර අල මුට්ටෙ වගේ ඉන්න එකව බදා ගන්ඩ හදන්නේ...:lol: