ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    පලයන් පොන්නයෝ යන්න...මේවගේ topic එකකදී කොහේ හරි ඉදල දුවගෙන එනවා වේ#ගෙ පුතා....

    සිරාවට බන් මුට කිරියෙන් මැසේජ් එකක් යනවද මන්දා...:confused: thread එකක ලංකාවේ කෙල්ලොයි රට කෙල්ලොයි ගැන කතා කලොත් මූ එතන...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සැකයි නම් අහපන් අනිත් උන්ගෙන්. ලංකාවෙ කෙල්ලො දිනනවට කැමති එකම එකා උඹ. ellyse perry ට අපේ කොල්ලො කොච්චර කැමතිද කියල දන්නෙ නැද්ද? ඒ වගේ අපේ කොල්ලො කැමති එක ලංකාවෙ ටීම් එකේ කෙල්ලෙක් කියපන් පුලුවන්නන්. එහෙම කෙල්ලො ඉන්න ටීම් එකක් පරදිනවට මොන හරකද කැමති.

    හා දැන් පල චු කරලා වරෙන්කො ආයේ තද තද නිඟා :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    තෝ ඇරුනම මෙතන ඉන්න අනිත් හැම එකම කැමති ලංකාව දිනනවට...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට බන් මුට කිරියෙන් මැසේජ් එකක් යනවද මන්දා...:confused: thread එකක ලංකාවේ කෙල්ලොයි රට කෙල්ලොයි ගැන කතා කලොත් මූ එතන...

    මු මේකේ හැම තිස්සෙම ඉන්න මෙම්බර් කෙනෙක්ගේ fake එකක් වෙන්න ඕනේ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෝ ඇරුනම මෙතන ඉන්න අනිත් හැම එකම කැමති ලංකාව දිනනවට...

    පොඩ් එකාගේ ආසාවනේ බන් ඕකා නාකි සුද්දියෝ පස්සේ යන වැල්ලේ සුදු ගයිඩ් කොල්ලෙක් වෙන්න ඇති එකනේ මෙච්චර සුද්දීයෝන්ට ආසා :P

    sl7-beachboys11.jpg
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මම හිතන්නේ නෑ බන්.. උබ කියන තරම් පිසිකල් අවුලක් වෙනවා කියල ක්‍රිකට් ගැහුවම... මම දැක්ක මොකක් හරි function එකකට ඔය ක්‍රිකට් ටීම් එකේ ගෑනු ගිහිල්ල ඉන්න ෆොටෝ.. හොදට ඇදල ඉන්නකොට උන් ලස්සනයි... skin එක rough නොවෙන්න cream එහෙම ගානවත් ඇතිනේ...

    ow wennath ati itin..:love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19905654 said:

    පොඩ් එකාගේ ආසාවනේ බන් ඕකා නාකි සුද්දියෝ පස්සේ යන වැල්ලේ සුදු ගයිඩ් කොල්ලෙක් වෙන්න ඇති එකනේ මෙච්චර සුද්දීයෝන්ට ආසා :P

    උ කියන්නේ අපි සපෝර්ට් කරන්න ඕනේ ඔසී ටීම් එකට කියල... පිස්සු යකෙක්...:rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එහෙම එකක් නෑ බන්. බලපන් ඕසි කෙල්ලො කොච්චර අව්වෙ හිටියත් මාරම ලස්සනයි. ඒත් එයාලට කොල්ලො වගේ වැඩ කරන්නත් පුළුවන්. බලපන් elsie perry අපේ උන්ට වඩා කොච්චර ලස්සනද ඒ වගේම අපේ උන්ට වඩා කොච්චර දක්ෂද. අපේ අයට වඩා කොච්චර fitness තියනවද මෙයාලට. ඒත් අපේ අය වගේ කැතත් නෑ. ඔන්න බලපන් මචන් ඕසි කෙල්ලො ටික ඕවර් 10න් ගහනව ඕක. අපේ කොල්ලො උනත් අවංකවම සපෝට් කරන්නෙ ඕසි කෙල්ලන්ට ලංකාවෙ කෙල්ලන්ට නෙමේ.

    තෝ තව ටික දවසක් රගපන්..මන් තොට ඉතිහාසගත වැඩක් දෙන්නම් :lol::lol:

    සොහොන;19905572 said:
    රැ වෙලා වරෙන්කො සපෝර්ට් එකක් දෙන්නම් :lol:

    පලයන් පොන්නයෝ යන්න...මේවගේ topic එකකදී කොහේ හරි ඉදල දුවගෙන එනවා වේ#ගෙ පුතා....

    සැකයි නම් අහපන් අනිත් උන්ගෙන්. ලංකාවෙ කෙල්ලො දිනනවට කැමති එකම එකා උඹ. ellyse perry ට අපේ කොල්ලො කොච්චර කැමතිද කියල දන්නෙ නැද්ද? ඒ වගේ අපේ කොල්ලො කැමති එක ලංකාවෙ ටීම් එකේ කෙල්ලෙක් කියපන් පුලුවන්නන්. එහෙම කෙල්ලො ඉන්න ටීම් එකක් පරදිනවට මොන හරකද කැමති.

    සොහොන;19905627 said:
    හා දැන් පල චු කරලා වරෙන්කො ආයේ තද තද නිඟා :lol:

    තෝ ඇරුනම මෙතන ඉන්න අනිත් හැම එකම කැමති ලංකාව දිනනවට...

    උ කියන්නේ අපි සපෝර්ට් කරන්න ඕනේ ඔසී ටීම් එකට කියල... පිස්සු යකෙක්...:rolleyes:

    සිරාවට බන් මුට කිරියෙන් මැසේජ් එකක් යනවද මන්දා...:confused: thread එකක ලංකාවේ කෙල්ලොයි රට කෙල්ලොයි ගැන කතා කලොත් මූ එතන...

    මු මේකේ හැම තිස්සෙම ඉන්න මෙම්බර් කෙනෙක්ගේ fake එකක් වෙන්න ඕනේ...

    මු NGO කාක්කෙක් බන්..සල්ලි වලට ඔය කහින්නේ..නැතනම් එකෙක්වත් පුක ඉරාන ලංකාවේ කෙල්ලොන්ට බැනලා පොස්ට් 1650ක් දන්නේ නැහැ ;) ශර්මෝ තෝ හිගා කාපන් ජොබ් එකක් නැත්නම්.
    .මු එළකිරි ටොප් මෙම්බර් කෙනෙක් :D ... මන් ඉන්නේ ඕකට වැඩ දෙන්න :D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ තව ටික දවසක් රගපන්..මන් තොට ඉතිහාසගත වැඩක් දෙන්නම් :lol::lol:

    මු NGO කාක්කෙක් බන්..සල්ලි වලට ඔය කහින්නේ..නැතනම් එකෙක්වත් පුක ඉරාන ලංකාවේ කෙල්ලොන්ට බැනලා පොස්ට් 1650ක් දන්නේ නැහැ ;) ශර්මෝ තෝ හිගා කාපන් ජොබ් එකක් නැත්නම්..මු එළකිරි ටොප් මෙම්බර් කෙනෙක් :D
    මන් ඉන්නේ ඕකට වැඩ දෙන්න :D

    සිරාවට මු ඔය පොස්ට් 1600ම දාන්න ඇත්තේ ලංකාවේ ගනුන්ට බැනල වෙන්න ඕනේ...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරාවට මු ඔය පොස්ට් 1600ම දාන්න ඇත්තේ ලංකාවේ ගනුන්ට බැනල වෙන්න ඕනේ...

    ඔව් බන්,මන් එක දවසක් බැලුවා,සේරම බැනපුවා...මු හෙන කපටියා,අපි වලියට යනවා නම් මාරු හිමිට :D
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    හෙට WI v SA match එක WI දින්නොත් හොඳයි. එතකොට අපට වාසියක් එනවා. ....... හැබැයි ඉතින් support කරන්නත් බයයි. මොකද අපි support කරන හැම එකාම පරදිනවනේ.

    හෙට WI දින්නොත්, අනිද්දා SL v ENG match එක අපිට knockout match එකක් වෙනවා. පැරදුනොත් ගෙදර. එහෙම උනොත් WI, ENG semi යනවා.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,739
    113
    මෙච්චර කියවලත් මදිලු
    :angry:

    Amitabh Bachchan and MS Dhoni express their unhappiness with Indian commentators

    Full article & Source
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      38.7 KB · Views: 150
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    England ටීම් එකේ batting lineup එක තමයි හොද
    bowling සවුත්තුයි.

    අපේ සෙට් එක හොදට බෝල් කලොත් match එක ගොඩ දාගත්තහැකි