ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mamanam hita hadagena Indiawe unta support kerenawa..:):)

    1) thambinta elawa elawa gahanawa,
    2) harak mas kanne na
    3) dambadiwa kollone ban mun..ape asalwasiyone..

    menna me hethu nisa mama indiawata support kerenawa..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    994723_808425039261506_2835203089924402274_n.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Aus vs Pak. Aus dinapan. dinala Indiawath gedara yawapalla. :) 2016 eka balaporoththuwak ishta una kiyala hithanna puluwan.

    Eth Indiyawata chance tiyenawa ban,
    Bangladesh walin kewa nam thamai aul wenne..
    Thawa Indiya Australia match ekakuth tiyenawane.
    Eka tiyenneth unge group eke anthimata.
    Unta ona karana Rate eka balala match eka kalin idalama plan karanna puluwan.

     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    රංගන,සචිත්‍ර,ජෙෆ්රි තිදෙනාම පිටියට - එංගලන්තය පරදන ලංකාවේ සැළැස්ම මෙන්න

    පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එංගලන්ත කණ්‌ඩායම සමග හෙට (26) පැවැත්වෙනවා.


    ශ්‍රී ලංකාව පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට නම් එංගලන්තය සමඟ තරගයත් ලබන 28 වැනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගයත් අනිවාර්යයෙන්ම ජය ගත යුතු තත්ත්වයකට පත්ව සිටිනවා.


    හෙට තරගයේදී එංගලන්තය ජයගතහොත් ඔවුන් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාවට සුදුසුකම් ලබා ගනු ඇති.



    ශ්‍රී ලංකා කණ්‌ඩායම අද පස්වරුවේ දී දිල්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වන අතර ඔවුන් දිල්ලි නුවරට පැමිණීමෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේදී සහභාගි වන පළමු පුහුණු සැසියද මෙය වනවා.


    දිල්ලි තණතීරුව දඟ පන්දු යවන්නන්ට තෝතැන්නක්‌ වන අතර හෙට තරගයේදී රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩසේ යන තිදෙනාම ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇති බවයි පැවසෙන්නේ.


    පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට කැඳවා තිබෙන ෂෙහාන් ජයසූරිය පසුගිය දින කිහිපයේ පැවැති පුහුණුවීම්වලදී පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුවීම්වල වැඩි වශයෙන් නිරත වනු දක්‌නට ලැබුණු අතර ඒ අනුව ඔහුගේ සහභාගීත්වය ද බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ.
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    adooo me ada PAk or AUs kauru dinnath Indiawata aniwa Aus match eka dinanna wenawa neda? ada pakko dinnoth points 4i net runrate eka + gaanak..Aus dinnath ehemai..Indiawe tiyenne - Rate ekak..4 points ekka..:lol::lol: