අපිටත් බනින්න පුළුවන් බං..
මොකටද? බැන්නා කියලා වැඩක් නැහැ..
ඒකෙන් නෙගටිව් ෆීලින් එකක් යනවා විතරයි..
මම දැන් මාත් එක්ක ගේමට එන උන් එක්කවත් කියවන්න යන්නේ නැහැ..
උනුත් ක්රිකට් වල ආදරෙයිනේ.. උන් ඒ ආදරේ පෙන්නන විදිය වෙන්න ඇති..
මම දන්න දේ, මට හිතෙන දේ මම කියනවා..
කාත් එක්කවත් ගේම ඉල්ලන්නවත්, රන්ඩු වෙන්නවත්, අපහස, නෝන්ඩි කරන්නවත් යන්නේ නැහැ..
මට ශුවර් අපේ උන් අද දිනනවා එකෙන්ම..

![]()
next Sanga![]()

aniwa aniwa gemk dena try karamuඅපිටත් බනින්න පුළුවන් බං..
මොකටද? බැන්නා කියලා වැඩක් නැහැ..
ඒකෙන් නෙගටිව් ෆීලින් එකක් යනවා විතරයි..
මම දැන් මාත් එක්ක ගේමට එන උන් එක්කවත් කියවන්න යන්නේ නැහැ..
උනුත් ක්රිකට් වල ආදරෙයිනේ.. උන් ඒ ආදරේ පෙන්නන විදිය වෙන්න ඇති..
මම දන්න දේ, මට හිතෙන දේ මම කියනවා..
කාත් එක්කවත් ගේම ඉල්ලන්නවත්, රන්ඩු වෙන්නවත්, අපහස, නෝන්ඩි කරන්නවත් යන්නේ නැහැ..
මට ශුවර් අපේ උන් අද දිනනවා එකෙන්ම..

Insha Allah Sri lanka will win Today
wadagath wenne strike rate ekama nevei uoo match situation wala perform karana widihai match goda danna karana contribution ekai. dan balapan SA we ewunge srtike rates ambanata eith match paradinne, PAK, Au unath ehemai. honda partnership thiyan collectively loku score ekakata yana eka thamai wadagath.
Ow ow mu awilla req. rate eka 8k 9k thiyedddi dot ball gahala eha patte ekatai bat karanna enna in untai pressure wadi karala collective vidihahata oppoistion ekata match eka dinanna daya wenawa...
Oka dinawapu eka t20 match ekak thiyenawa da..
Nikan over rated player kenek vitharai..

Sri Lanka (probable): 1 Dinesh Chandimal (wk), 2 Tillakaratne Dilshan, 3 Lahiru Thirimanne, 4 Chamara Kapugedara, 5 Angelo Mathews (capt.), 6 Milinda Siriwardana,
7 Thisara Perera,8 Sachithra Senanayake, 9 Rangana Herath, 10 Dushmantha Chameera, 11 Jeffrey Vandersay