සොහොන;19915865 said:වරෙල්ලා වරෙල්ලා අද ගොඩ දා පල්ලා අපිව
dasun thisara ge overs enna thianawa ne. dila damma nam hari
සොහොන;19915865 said:වරෙල්ලා වරෙල්ලා අද ගොඩ දා පල්ලා අපිව
බට්ලරයා මේ ක්රිකට් ටීම් එකක මොනව කරනවද මන්දා ගිහින් ස්වාමියාට සේවය කරන් නැතුව...![]()




අද නොගහන ගැහිලි, යුද්දෙට අරන් ගිහින් උක් දඬු ගිනි තපින්න තමයි...
ada Willow-HD demma. add naa
Website එක නම් සුපිරි match සේරම බලුවේ ඔය site එකෙන් තමයි
![]()
http://www.starcricket.yolasite.com/
RoY kiyana eka gahanwa ne ban hodata spin ekata
RoY kiyana eka gahanwa ne ban hodata spin ekata

සොහොන;19915879 said:අපෝ මේ ඉන්දියන් හරක් රැල අපිට කෙලවන්නමයි කැ ගහන්නේ
ඉන්දියන් හැතිකරේ සපෝර්ට් කරන්නේ එංගලන්තෙට නේද ග්රවුන්ඩ් එකේ ඉඳන්.![]()





ලංකාවෙ පොන්න ෆීල්ඩින්. මැතිව්ස් ගොබ්බය ෆීල්ඩ් එක හදන්නෙත් නෑ.![]()