ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අන්න අපේ කොල්ල ආවා- මීට එංගලන්තය

    පුල පුලා බලාසිටි ඔවරය :lol::lol: ටීම් එකේ මොන එක හැදුනත් වැඩක් නෑ ඔය මතිව්ස් තිසර සම්බන්දේ කැඩෙනකම් :frown::frown:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පුල පුලා බලාසිටි ඔවරය :lol::lol: ටීම් එකේ මොන එක හැදුනත් වැඩක් නෑ ඔය මතිව්ස් තිසර සම්බන්දේ කැඩෙනකම් :frown::frown:

    sirawatama ban bapanko dan presure eka giya ne
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මැතිව්ස් ඕකට තමා තිසරයව පරිස්සම් කරලා තියන් හිටියේ...:angry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    විකුණන්න හපනා....

    342-thisara_perera.png



    :growl:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඇයි බන් ස්පින් හොඳට කරද්දී ඩිලත් ඉන්නකොට තිසරයව දාන්නේ

    මැතිව්ස් නම් අනේ මන්දා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර හිටියේ ඩබල් චාමර කපුගෙදරයයි චාමර සිල්වයි ලංකාවේ ටීම් එක කෑවා. ඊටත් කලියෙන් මුබාරක් - කණ්ඩම්බි ටීම් එක කෑවා. දැන් ආයේ කපුගෙදරයි තිසරයි. නොදකින්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    riad: "Perera is doing all the things to close the door for both south Africa and Sri lanka. England will be happy to face him for 3 overs."

    :angry::angry::angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බන් ස්පින් හොඳට කරද්දී ඩිලත් ඉන්නකොට තිසරයව දාන්නේ

    මැතිව්ස් නම් අනේ මන්දා

    ow dila wa damme nathi eka nam awul
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි බන් ස්පින් හොඳට කරද්දී ඩිලත් ඉන්නකොට තිසරයව දාන්නේ

    මැතිව්ස් නම් අනේ මන්දා

    eka thama ban niakn 18 k dunna