Great knock skipsry we have let the whole country down.but we tried our best.thank you everyone who supported us by heart. #true_fans
by Dinesh Chandimal
![]()
ඔය පොන්නයා දවසක ගුටි කනවා ටෝක් දෙන්න ගිහිල්ලම


Great knock skipsry we have let the whole country down.but we tried our best.thank you everyone who supported us by heart. #true_fans
by Dinesh Chandimal
![]()


Great knock skipsry we have let the whole country down.but we tried our best.thank you everyone who supported us by heart. #true_fans
by Dinesh Chandimal
![]()
Chandimal oya retire wennako![]()


නොදකින් තවත් ලැජ්ජ නැහැනේ මූට. පුකට පයින් දෙකක් ගහලා එලවන්න ඕනේ.


සිරාවටම මචන් පට්ට් දුකයි..අපි 17 මුල් මැච් එක ගහන්න කලින් මන් කිව්වේ චන්දිමාල් ඕපන් අවොත් ගෙදර කියලා
මු තමා T20 ලංකාවේ ක්‍රිකට් කන එකෙක්


![]()
Champions


මේ පාර පොතේ හැටියට වැස්සේ නැති උනොත් මේ විදියට තමා දිනන්නේ
අපි =>
Agf ගහනවා මාලිංග හිටියත් නැතත්...
WI/Eng වලට ගහනවා මාලිංග ඉදලා චන්දිමාල් ඕපන් ආවේ නැති උනොත්![]()



ඕකා T20 නෙමෙයි ඕකා හරියන්නේ ටෙස්ට් ක්‍රිකට් වලට විතරයි. ලංකාවේ ඩොමෙස්ටික් වලත් ඔය පොන්නයගේ ස්ටැටිස්ටික්ස් පට්ටම චොර. මතක ඇති කාලෙක ඕකා ගැහුවේ අර වල්ර්ඩ් කප් එකේ ඉන්ජරි වෙන්න කලින් බෝල 20 ට ගහපු ලකුණු 40. එදා ඉඳන් තමයි මූ පොර ටෝක් දෙන්නත් ගත්තේ. ඔය තිරිමාන්නයි චන්දිමාලුයි කියන පොන්නයෝ දෙන්නට ඕනේවටත් වඩා චාන්ස් ලැබුනා හැදෙනවනම් හැදෙන්න. නොදකින් මූසලයෝ දෙන්නා.![]()




උණ දෙන්නට අනුව උණ දෙන්නා තාම නවකයෝ බන්.. සංගා,මහේලට පිටි පස්සට ගිහින් ගැහුවේ නැත්තේ මුන් ගැහෙන්නේ නැති නිසා
තිත්ත ඇත්ත ඕකයි..
මුන් මැච් 15කත සැරයක් එකක් ගහලා උද පනිනවා
ඒ අතින් කොහිලි හොදා,උ නම් උද පනින්න්නේ හැමදාම නේලලනේ![]()








mama nam hadawathinma AusNZ support karanawa but for sure un dinanne na ban choke wenawa
Aus vs WI final ekak awoth nan tahikei![]()
Should try on this guy instead of moron Chandimal
![]()

also should adopt this guy as soon as possible before this talent is wasted.
![]()

Should try on this guy instead of moron Chandimal
![]()
අවසාන වතාවට මුන් දෙන්නට statistics දානවා..මේක බලලා වත් අපේ බලන උන්ට වත් මොලේ පැදෙවා
![]()
![]()
හොදට බලපල්ලා මුන් දෙන්නගෙම List A ගැහිල්ල්ල, International ගැහල්ිල සමාන නේද
මුන් දෙන්නම ගහන්නේ උන්ට පුළුවන් තරම,අපි බැනලා වැඩක් නැහැ
ලිස්ට් A match වලත් මුන් ආවේ පස්සෙද
ලිස්ට් A match 150 වැඩියෙන් ගහලත් බලපන්කො මුන්ගේ avg![]()