ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    One team out of, India, New Zealand, West Indies and England will win the T20 WC 2016. .......... Sunil Gavaskar, just now
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    okata boumce kerenne danna ona offstump eken ekata uu kora...me pitch wela eka danna ba..ekai case eka..

    ow muta bouncer nam aduwen danne.

    kamak nah indiawa anith players lawa ban karala umpiring/drs nathi eke wasith aragena, unta ona widihata scheduluth hadagena oya athal eka gatta den. hamadama naththal nah ne.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    බලපල්ලා ලoකාවේ නම් එකෙක් අවුට් උනාම පෝලිමට යනවා.:(. ඉන්දියාවේ එවුන් කොහොමහරි ලකුනු ටිකක් හරි ගහල අව්ට් වෙන්නේ.:yes:.. අපේ ටිම් එකේ විශ්වාස කරන්න පුලුවන් බෑට්ස්මන් කෙනෙක් ඉන්නවද නෑ.:no:. වෑදුනොත් වෑදුනා නෑත්නම් සොරි තමයි..:( ඉන්දියාවේ අනිවා මෑච් එක දිනවන්නේ දෝනි & කෝලි තමයි හෑමදාම.:yes:.ඉස්සර නම් අපේ ටීම් එකේ විශ්වසකරන්න පුලුවන් බෑට්ස්මන් කෙනෙක් හිටියා ඒ සoගා & මයියා විතරයි....:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba ekath kalin kiwwada? :lol:

    ඔයි මල මනිනවා ඊයේ අපි පැරදුන ගමන් කියලා ඇති Aus විකුනනවා කියලා :growl::growl:

    ගිහින් බලාපිය පරණ පොස්ට් ;)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    Issara wage bowling attack ekak na dan ausi team eke kohomath
    Mitch stark kaaraya koheda bng
    Issara ausi un lakunu 100k gahuwath eka berna bowling attack ekak tibbe
    Ekata dan wikunananwa ne

    ඔව් බන්...අන්න ඒ ගොන් බූරුවත් අපිත් එක්ක තියෙන series එකට එනවලුද...:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    uge weak point eka off stump eke udin ena balle.e balle danna ba me pitch eke..mokada bounce wenne na.death pitch ekak..eka nisa ta.a pitch eka wenas kale kalin..wesige putha hinda ta a indian team eka dinanne hama match ekama...oka tama icc eka dekai panahe rawal athata giyama wenne..

    Anyway u talented player kenek ban ... kohomath unta wasi wena pitch ekak thamai hadanne
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    Me sare england team ekath sure na
    Un practise match eketh NZ unta gahuwa
    Gayle ta wadune nathan WI team ekatath gahanawa
    230k chase kala kiyanne pissuma hadenawa
    England untath chance ekak tiyenawa api kawuruth katha kale mathi unaata
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනා වුනත් කොලියා හොදට සෙල්ලම් කළා :sorry:

    අපේ බලාපොරොත්තු සුන්වුනා :(:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ausi leg spinner ge overs 2k ithuruth una
    Uwa dammuwe na ne wadi kiyala
    Dan smith ta hithenawa athi 13 and 15 overs deka uta dunna nam hari kiyalath

    උඅව දාන්න ඕන මුලදී 5-10 /10-15..එකනේ මන් කිව්වේ ස්මිත් විකුනන කියලා :lol::lol: ;);)
     

    nightmare123

    Member
    Mar 25, 2016
    98
    4
    0
    ow muta bouncer nam aduwen danne.

    kamak nah indiawa anith players lawa ban karala umpiring/drs nathi eke wasith aragena, unta ona widihata scheduluth hadagena oya athal eka gatta den. hamadama naththal nah ne.

    aduwen nemai me pitch eke balle bounce wenne na...hora yakku..uda enne nati pitch hadala...dakkane mun apita kela kerenna swing track ekak hadala apen kawa t20 ekak and nz match eke spin kerela unma wale watuna...okun kerenne anith team eka weak wenna pitch hadala dinanna..WI ewun kiyanna ba munta spin ekak hadai balahan nadda kiyala..adath kela une spin ekak nisa WI .un defence kerena katha balahanko ban un ange haiyen gahanna yna nisa aniwa semi final eka spin pitch..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    aya ithin u test gahanne nethi weii...uge palaweni inime jeewitha kaletama hariyana athal ekakne gaththe.....echchara thama ithin....aya enta ba uta test team ekatanan........:confused::confused:

    ඒක තමයි පොර දැන් වැඩියේ බෝල් කරන්නෙත් නෑ නේද...බැටෙක් විදිහට නේද ඉන්නෙ...bbl එකෙත් වැඩියේ දැම්මේ නෑනේ?