න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය පැවැත්වෙන මොහාලි තණ තීරුව හදිසියේ වෙනස් කර තිබෙනවා.
එ් ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ ඉල්ලීම මතයි.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයද එය තහවුරු කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය අද (27)වාර්තා කළා.
අද තරගයට සූදානම් කර තිබුණේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඉකුත්දා පැවති තරගයට සමාන තණ තීරුවක්.
එහෙත් ඉන්දීය කණ්ඩායම ඊට අකමැත්ත පළ කර ඇති අතර දැන් සකස් කර ඇත්තේ දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි අත්වන තණ තීරුවක් බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
http://offair.nethfm.com/article/35968

- See more at:
http://offair.nethfm.com/article/35968#sthash.WVHtezgO.dpuf