ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..
    අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..
    අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..
    අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..
    ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..
    මෙතනින් ඉස්සරහට යන විදිය..
    අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..
    මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..
    තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන..
    දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..
    කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..
    තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..
    මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..
    ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..
    චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..

    මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්‍රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)

    මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ..
    අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..
    ජයවේවා!

    Niyama talk eka
    Ekenama elata ma kiyala tiyenawa :yes:
    Eth bng amla ehema balapanko
    Eth athin amla ehema great ne bng
    Test nam test
    ODI nam ODI
    T20 nam T20
    Oya kiyanawa wage kithruwan wai gunathilakawai damma nam godak wenas wenna ida tibuna chandimal n thirimana wenuwata :yes:
     
    • Like
    Reactions: Radical78

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Niyama talk eka
    Ekenama elata ma kiyala tiyenawa :yes:
    Eth bng amla ehema balapanko
    Eth athin amla ehema great ne bng
    Test nam test
    ODI nam ODI
    T20 nam T20
    Oya kiyanawa wage kithruwan wai gunathilakawai damma nam godak wenas wenna ida tibuna chandimal n thirimana wenuwata :yes:

    amla kiyanne sanga mahela wage porak machan. 6e ewa gahanda bari unath placement and timing thiyei. ehen mehen 4e ewa gahanawa. bolayak 2k baluwama pitch 1 wada karana hati therenawa. chandimalta thirimmanatai mona magulakwath bane :P
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    :lol::lol::lol:
    adenawa yako :lol:
    me wage ekek neme 10k genna thibbane ai ekek genawae hari aparadyak karala thiyenne :lol: maru kathawa eka :lol:

    adenna deela thiyenawa media karayonta un hithanne un thamai team ekata players la

    10153757_1085968064799188_3144311136301714633_n.png
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    නියම කතාව මචන් උඹ ඔය කියපුව වෙනව නම් අපිට WC මේ පාර දින්න තිබුනා මාලිංග චන්දිමාල් අයින් කරාම රටම මොකක්ද කිව්වෙ? මචන් ලංකාවේ ඕව වෙන්නෙ නැ මේ කල්පෙට

    අපි දැන්වත් නැගිටින්න උත්සාහ කරන්න ඕන..
    සමහරවිට අපි හිතන්නෙවත් නැති ප්ලේයර් කෙනෙක් උඩට එන්න පුළුවන්..
    අලුත් කොල්ලන්ගේ වගකීම හම්බවෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක..
    මාලිංගගේ ඩෙත් බෝලින් නැති අඩුපාඩුව පුරවන එක නම් කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි දෙයක්..

    Niyama talk eka
    Ekenama elata ma kiyala tiyenawa :yes:
    Eth bng amla ehema balapanko
    Eth athin amla ehema great ne bng
    Test nam test
    ODI nam ODI
    T20 nam T20
    Oya kiyanawa wage kithruwan wai gunathilakawai damma nam godak wenas wenna ida tibuna chandimal n thirimana wenuwata :yes:

    මචං අම්ලා එහෙම ගහනවා තමයි..
    ඒකට හේතු තියෙනවා.. අම්ලා මහේල වගේ ටච් ප්ලේයර් කෙනෙක්..
    අනික අම්ලා ඇරුනම අනිත් ඔක්කොම පවර් හිටර්ස්ලා..
    ඉතිං අම්ලාට තියෙන්නේ එක දාලා දෙන එක විතරයි..
    ඌ තමයි ගොඩක් වෙලාවට ඇන්කර් රෝල් එක කරන්නෙ..

    ලංකාවේ ක්‍රීඩකයෝ සහ තේරීම් කමිටුව තේරුම් ගන්න ඕන ක්‍රීඩකයන්ට් කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා.. තිසර ඇන්ජි මිලින්ද කියන්නේ ඕනම වෙලාවක 6ක් ගහනන් පුලුවන් උන්.. උන්ට පවර්ප්ලේ එකේ එන්න ඕන නැහැ.. අපි බලන්න ඕන පවර්ප්ලේ එකෙන් වැඩක් ගන්න පුළුවන් උන්ව එවලා වැඩක් ගන්න..
    අනික මම දැකපු දෙයක් චන්දිමාල්ගේ කීපින් උනත් 100%ක් හොඳ නැහැ.. ඌට මාර හාඩ් හෑන්ඩ්ස් තියෙන්නේ.. කීපර් කෙනෙකුට තියෙන්න් ඕන සොෆ්ට් හෑන්ඩ්ස්.. ප්‍රසන්න ජයවර්ධන කියන්නේ ලංකාවේ බිහිවුන සුපිරිම කීපර්.. දික්වැල්ලත් හොඳයි.. චන්දි බැටින් ගැන මහන්සි වෙලා ස්පෙශල් බැට්ස්මන් කෙනෙක් විදියට ගැහුවනම් හොඳයි කියලා හිතෙනවා..

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාලිංග ඕනේ ipl එකක් ගහගන්න අවුලක් නැ එත් සනත් වාගේ කිච වෙන්න එපා විල මැදට ගොහින් :)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපි දැන්වත් නැගිටින්න උත්සාහ කරන්න ඕන..
    සමහරවිට අපි හිතන්නෙවත් නැති ප්ලේයර් කෙනෙක් උඩට එන්න පුළුවන්..
    අලුත් කොල්ලන්ගේ වගකීම හම්බවෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක..
    මාලිංගගේ ඩෙත් බෝලින් නැති අඩුපාඩුව පුරවන එක නම් කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි දෙයක්..

    මචං අම්ලා එහෙම ගහනවා තමයි..
    ඒකට හේතු තියෙනවා.. අම්ලා මහේල වගේ ටච් ප්ලේයර් කෙනෙක්..
    අනික අම්ලා ඇරුනම අනිත් ඔක්කොම පවර් හිටර්ස්ලා..
    ඉතිං අම්ලාට තියෙන්නේ එක දාලා දෙන එක විතරයි..
    ඌ තමයි ගොඩක් වෙලාවට ඇන්කර් රෝල් එක කරන්නෙ..

    ලංකාවේ ක්‍රීඩකයෝ සහ තේරීම් කමිටුව තේරුම් ගන්න ඕන ක්‍රීඩකයන්ට් කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා.. තිසර ඇන්ජි මිලින්ද කියන්නේ ඕනම වෙලාවක 6ක් ගහනන් පුලුවන් උන්.. උන්ට පවර්ප්ලේ එකේ එන්න ඕන නැහැ.. අපි බලන්න ඕන පවර්ප්ලේ එකෙන් වැඩක් ගන්න පුළුවන් උන්ව එවලා වැඩක් ගන්න..
    අනික මම දැකපු දෙයක් චන්දිමාල්ගේ කීපින් උනත් 100%ක් හොඳ නැහැ.. ඌට මාර හාඩ් හෑන්ඩ්ස් තියෙන්නේ.. කීපර් කෙනෙකුට තියෙන්න් ඕන සොෆ්ට් හෑන්ඩ්ස්.. ප්‍රසන්න ජයවර්ධන කියන්නේ ලංකාවේ බිහිවුන සුපිරිම කීපර්.. දික්වැල්ලත් හොඳයි.. චන්දි බැටින් ගැන මහන්සි වෙලා ස්පෙශල් බැට්ස්මන් කෙනෙක් විදියට ගැහුවනම් හොඳයි කියලා හිතෙනවා..

    api monawa karannade machan cricket wala lokko thama back karanne parana ayawa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    වසීම් අක්රම් ට ප්‍රහාරයක් ඉන්දියාවේ මොහාලි නගරයේදී

    Pakistan’s former bowling great Wasim Akram was attacked during his post-match analysis on national TV. Akram who was speaking on India’s 6-wicket victory over Australia at Mohali in Match No.31 at Mohali, was seen to be in shock, when he noticed men coming in front of the camera and asking him to stand up. Akram was heard speaking about how Kohli constructed his innings when he was interrupted.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සොහොන;19923243 said:

    ඉන්දියන් කාලකන්නි මොකට cricket ගහනවද මන්ද මුන් cricket kanawa
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..
    අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..
    අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..
    අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..
    ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..
    මෙතනින් ඉස්සරහට යන විදිය..
    අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..
    මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..
    තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන..
    දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..
    කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..
    තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..
    මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..
    ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..
    චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..

    මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්‍රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)

    මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ..
    අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..
    ජයවේවා!

    :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සොහොන;19923243 said:

    වසීම් අක්රම් ට ප්‍රහාරයක් ඉන්දියාවේ මොහාලි නගරයේදී

    Pakistan’s former bowling great Wasim Akram was attacked during his post-match analysis on national TV. Akram who was speaking on India’s 6-wicket victory over Australia at Mohali in Match No.31 at Mohali, was seen to be in shock, when he noticed men coming in front of the camera and asking him to stand up. Akram was heard speaking about how Kohli constructed his innings when he was interrupted.

    me looke karma kiyala deyak thiyenawa nam , ookun wc eka ganne na :nerd::growl:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Dei dei balaan hitapanko :rofl:
    Ada thirimana nam 50k gahagani kohoma hari thawa kalpekata team eke inna :P

    කියන්න බෑ බන්. අපේ ටීම් එක මේ වගේ වැඩක් නැති මැච් ගහනවා හොඳට...
    ඊට පස්සෙනේ අහන්නේ, ඇයි මෙච්චර කල් මෙහෙම ගැහුවේ නැත්තේ කියලා.
    ඊට පස්සේ පරණ ටීම් එකම Happily ever after තමයි. :lol::lol::lol:
    අලුත් එකෙක් දෙන්නෙක්ට කවදාවත් චාන්ස් නැත....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..
    අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..
    අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..
    අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..
    ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..
    මෙතනින් ඉස්සරහට යන විදිය..
    අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..
    මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..
    තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන..
    දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..
    කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..
    තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..
    මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..
    ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..
    චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..

    මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්‍රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)

    මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ..
    අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..
    ජයවේවා!

    jpD3mVV.jpg

    මචං, මට තේරෙන්නේ නැති නිසා අහන්නේ..
    මම පොර ටෝක් එකක්ද දීලා තියෙන්නේ..
    මෙතන මම මොනවා හරි වැරදි දෙයක් කියලා තියෙනවද?
    එහෙම කියලා තියෙනම් ඇයි කෙලින් ඇවිල්ලා කියන්න බැරි..
    හැගිලා රෙප් කපලා යන්නේ ඇයි..
    මෙතන මම වරදක් කරලා තියෙනම් මට කියන්න, මම කැමතියි ඒ වරද හදාගන්න..
    මම කරන වරද අපේ කොල්ලෝ වෙනුවෙන් පෙනී හිටින එකද?
    ටීම් එකක් හොඳට කරද්දි මුලු රටම ටීම් එක එක්ක ඉන්නවා..
    ඒත් හොඳට කරන්නේ නැති උනාම තමයි අපි වැඩිපුර ටීම් එකත් එක්ක ඉන්න ඕන..
    මට අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලා කරන දේවල් ඔයාලා ගෙනියයි..
    මම කරන දේවල් මම ගෙනියයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    jpD3mVV.jpg

    මචං, මට තේරෙන්නේ නැති නිසා අහන්නේ..
    මම පොර ටෝක් එකක්ද දීලා තියෙන්නේ..
    මෙතන මම මොනවා හරි වැරදි දෙයක් කියලා තියෙනවද?
    එහෙම කියලා තියෙනම් ඇයි කෙලින් ඇවිල්ලා කියන්න බැරි..
    හැගිලා රෙප් කපලා යන්නේ ඇයි..
    මෙතන මම වරදක් කරලා තියෙනම් මට කියන්න, මම කැමතියි ඒ වරද හදාගන්න..
    මම කරන වරද අපේ කොල්ලෝ වෙනුවෙන් පෙනී හිටින එකද?
    ටීම් එකක් හොඳට කරද්දි මුලු රටම ටීම් එක එක්ක ඉන්නවා..
    ඒත් හොඳට කරන්නේ නැති උනාම තමයි අපි වැඩිපුර ටීම් එකත් එක්ක ඉන්න ඕන..
    මට අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලා කරන දේවල් ඔයාලා ගෙනියයි..
    මම කරන දේවල් මම ගෙනියයි..

    avatar501105_8.gif

    මේ ලොන්තයාගේ කාලකන්නි මුසල වැඩක් ගනම් ගන්න එපා :lol: කෙලින් කියන්න පණක් නැ
     
    • Like
    Reactions: Radical78

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    කියන්න බෑ බන්. අපේ ටීම් එක මේ වගේ වැඩක් නැති මැච් ගහනවා හොඳට...
    ඊට පස්සෙනේ අහන්නේ, ඇයි මෙච්චර කල් මෙහෙම ගැහුවේ නැත්තේ කියලා.
    ඊට පස්සේ පරණ ටීම් එකම Happily ever after තමයි. :lol::lol::lol:
    අලුත් එකෙක් දෙන්නෙක්ට කවදාවත් චාන්ස් නැත....

    Ado awankenma oka thamai ape team ekata wela tiyenne :dull:
    Ada mona nathi unath oya fail wecha un nam balls gaanata hari lakunu tikak gahaganii