මැච් එක බලන්න data නෑ බන්..
එකදිගටම ෂොට් ගහන්න ගිහින් ඕකා නානව බන්..
දැන් out වෙයි
bola 20ta 21 gahala giya![]()
අයියෝ තිරිමාන්න...
6,5,3,0
අන්තිම t20 ඉනිම වෙන්න ඕන මේක

මැච් එක බලන්න data නෑ බන්..
එකදිගටම ෂොට් ගහන්න ගිහින් ඕකා නානව බන්..
දැන් out වෙයි
ඕකා t20 වලට හරියන්නෙ නැහැ..
ඌට ආපු ගමන් ගහගෙන ගහගෙන යන්න බහැ බන්..
ටිකක් ටයිම් ඕන..
ටයිම් එක ගන්න බැහැ t20 වල..
ඒකයි අවුල..
ඕකට ටැලන්ට් එක තියනව..
අවුට් මචන් අපේ බෙස්ට් බැටාලා දෙන්න එක ලඟ බෝල දෙකකට කැත නැතුව පොලු කඩන් ගියා....