hari kalin hariyata gahuwe nathi nisane eliye hitiye but uba kiuwe nikan 2006 idan mu team eke innawa wage ne![]()
meke anith un kiyanneth uta ona tharam chance deela thiyenawa ... eth weda pennala nae kiyala ... uta invest karapu kalaya wathure ...
hari kalin hariyata gahuwe nathi nisane eliye hitiye but uba kiuwe nikan 2006 idan mu team eke innawa wage ne![]()
මම නම් හිතන්නේ තිරිමාන්න n චන්දිමාල් ඔයට වඩා චොර බන්
mata hitha gnna bari moota mkda une kiyala...
apu dawas wala hodatama perform kara...
normally batting waladi ekek dennek hodata perform kara nm wade goda.
moowa mn sure karan hitiyeth...
dial eka wade chora karane...![]()

umba uge gal kollada... 2006 indan chance deela mechchara kal okawa thiyan hitapu gonawa hoyala kanata gahanna ona

mata hitha gnna bari moota mkda une kiyala...
apu dawas wala hodatama perform kara...
normally batting waladi ekek dennek hodata perform kara nm wade goda.
moowa mn sure karan hitiyeth...
dial eka wade chora karane...![]()

hariyata apita domestic players la sahena innawa wage..
Age: 38 years 0 days
Playing role: Bowler
Batting: Left-hand bat
Bowling: Slow left-arm orthodox

සොහොන;19925568 said:තිරිමාන්න
Test debut England v Sri Lanka at Southampton, Jun 16-20, 2011
චන්දිමාල්
Test debut South Africa v Sri Lanka at Durban, Dec 26-29, 2011
dan lankawe logic wala hatiyata muwath kapanna one
ohoma kapuwoth apita players la mawanna wenawahariyata apita domestic players la sahena innawa wage..
hamoma kiyanawa wage lankawe domestic walai international walai loku gap ekak thiyenawa. domestic bara ganan gahuwata international awilla Gahanna ba. un awith fail unaama unwath kapanna kapnna ganwa.
penawane shanaka domestic wala fastest ma T20 100s dekak gahala international awith ea sellam danna ba.
dimuth karunaratne national team enna kalin double centuries fun ekata gahuwe. balana balana dawase 200k or atleast 100k gahala. but nterational thanakata enna kochchara kal giyada.
aluth un danakota kalpana karala danna one. un domestic perform kala gaman international level ekata atharala nathi wenna fail unoth unge moral bahinawa sahena.. oka selectors lata therenawa mona unath![]()
minimum 3 series denna ona aluth player kenekta eeta passe average eka balanna ona thiyagannawade nadde kiyala batsman lata nam
ඉතින් බන් අවුරුදු 4ක්+ කියන්නේ පොඩි කාලයක් ද බන්,මොකද මුන්ව එක පාරටම team එකට දාන්නේ නැහැ නේ බන
ඔව් ඉතින් කපුවා ඊට වඩා කල් cricket ගැහුවා තමා
කාපුවට මචං චන්දි ලාට තරම් chance දුන්නේ නැහැ
මම නැහැ කියන්නේ නැ හැබයි ඔච්චර නම් දුන්නේ නැහැ,චන්දි නම් ආපුම කාලේ හොදටම සෙල්ලම් කළා,එත් ගොන් අතේපත්තුව තමයි ඌව කෑවෙ,තිරිමාන්න ගැන නම් කතා කරන්න මම කැමති නැහැ

ඔව් පිලිගන්නව කපුවට චන්දිමාල් තිරිමාන්න වගේ ටීම් එකේ තියාගත්තේ නැ අරහෙන් මෙහෙන් දානව සමහර මැච් වල 6 down වගේ එනවා
චන්දිමාල් තිරිමාන්නට බනින්න හිතෙන්නේත් නැ බන් මහේල සංග 3,4 place වල දිගටම ගැහුවා t20 වල චන්දිමාල් මැච් 10ක් වත් ඉස්සරහ ගහල නැ ඉතින් කොහොමද උන්ව මනිනේ t20 වල
ඉතින් බන් අවුරුදු 4ක්+ කියන්නේ පොඩි කාලයක් ද බන්,මොකද මුන්ව එක පාරටම team එකට දාන්නේ නැහැ නේ බන
ඔව් ඉතින් කපුවා ඊට වඩා කල් cricket ගැහුවා තමා
කාපුවට මචං චන්දි ලාට තරම් chance දුන්නේ නැහැ
මම නැහැ කියන්නේ නැ හැබයි ඔච්චර නම් දුන්නේ නැහැ,චන්දි නම් ආපුම කාලේ හොදටම සෙල්ලම් කළා,එත් ගොන් අතේපත්තුව තමයි ඌව කෑවෙ,තිරිමාන්න ගැන නම් කතා කරන්න මම කැමති නැහැ
මමත් පුටුවක් උඩට වාඩි වෙලා ක්‍රිකට් බලන උබලා වාගේ තවත් එකෙක් විතරයි