ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සොහොන;19925667 said:
    තර්ක කරලා වැඩක් නැ කපුගෙදර ව ගෙදර යවන්න මම මොකෙක්ද :P මමත් පුටුවක් උඩට වාඩි වෙලා ක්‍රිකට් බලන උබලා වාගේ තවත් එකෙක් විතරයි

    එත් මම ඔය මනුස්සයා දිහා බලන් හිටියේ පහුගිය ඉන්දියන් සිරිස් එකේ ඉදලාමයි

    මෙන්න මම දැක්ක දේ

    77ZUpLe.png

    අවු 10 පුරාවටම ටීම් එකේ ඉන්න මනුස්සයෙක් සෙල්ලම් කරන හැටිද මේ

    මම දන්නේ නැ මුට මොනවා කරයිද කියලා මම කියුවේ මගේ පුද්ගලික අදහස
    oya score card eke mu gahapau reddak nathi bawa atthe macho. habai ape anith kabbo tika gahapau wala hatiyata mu smanyen hodai. anna ekai scene eka. mage mathayyath kapu ge performance madi kiyana eka thamai team eke inna. ehema baluwoth kapu thiri chandi even anji(anithima eke wihatarai ne u gahuwe)thisara kule?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    unta ewa penne na ban.. kapu kapu kapu :rofl:
    anith una moka unath wadak na kapu gahanna one :rofl:
    awurudu 10k team eke inna walu :baffled: oken 4kma eliye hitiye.. chandimal thirimanne th 2010 idan inne.owa wadak na ban methana katha karala :no:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Herath to du Plessis, FOUR, that's the captain deciding Herath is too dangerous to keep bowling as he pleases. Plays the shot that every spinner hates - the sweep - and it connects so well that Thirimanne, who only had to move a little way to his left, misfields
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Lankawe Cricket Kaala Iwarai. Cricket Board ekak Hitiyata Hariyata "A" Team ekak Hadagaththe na. Issara "A" Team eke un thamai Replace kare National team eke aya Fail weddi. Dan mukuth na, Tiyannan wale ekama Players la set eka dagena club match gahanawa, ksima therumak na. They did't do anything for Future.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මම කියන්නේ අපි t20 squad එකක් හදල උන්ට ලෝකේ වටේ තියෙන ට්20 යවන්න ඕන රට ගැන හිතල ලොකුවට ලංකාවේ ඉදල අලතම්බන්න තමයි වෙන්නේ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Thirimanne can't even walk on his own. Needed the help of his team-mates and now he is walking off the field with one arm around the physio and another around an SL reserve

    deyyo balanneth danuy nodakin okage andak kadenna tibbe 1st match ekedima
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Thirimanne can't even walk on his own. Needed the help of his team-mates and now he is walking off the field with one arm around the physio and another around an SL reserve

    deyyo balanneth danuy nodakin okage andak kadenna tibbe 1st match ekedima

    drama ekak wenna baride ban meka lankawata enna plan ekakde danne na kawuruth injured ekekata baninne nane :):)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    අම්පයර් කාරයට මාර ඇම්මක්නේ තියෙන්නෙ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113

    අපේ හොඳම බැටාට නෙක්ස්ට් සංගට රටේම උන් මෙහෙම කින්ඩිය දාද්දි කොහොමද කියහන්කෝ රටක් හැටියට ක්‍රිකට් වලින් ඉදිරියට යන්නේ...:confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ හොඳම බැටාට නෙක්ස්ට් සංගට රටේම උන් මෙහෙම කින්ඩිය දාද්දි කොහොමද කියහන්කෝ රටක් හැටියට ක්‍රිකට් වලින් ඉදිරියට යන්නේ...:confused:

    :baffled::baffled:
    no_comment :baffled:
    wadak na katha karala