they removed jeffery vandersay from the team team
but took him back for mali
they removed jeffery vandersay from the team team
සොහොන;19925667 said:තර්ක කරලා වැඩක් නැ කපුගෙදර ව ගෙදර යවන්න මම මොකෙක්දමමත් පුටුවක් උඩට වාඩි වෙලා ක්‍රිකට් බලන උබලා වාගේ තවත් එකෙක් විතරයි
එත් මම ඔය මනුස්සයා දිහා බලන් හිටියේ පහුගිය ඉන්දියන් සිරිස් එකේ ඉදලාමයි
මෙන්න මම දැක්ක දේ
![]()
අවු 10 පුරාවටම ටීම් එකේ ඉන්න මනුස්සයෙක් සෙල්ලම් කරන හැටිද මේ
මම දන්නේ නැ මුට මොනවා කරයිද කියලා මම කියුවේ මගේ පුද්ගලික අදහස




අපේ හොඳම බැටාට නෙක්ස්ට් සංගට රටේම උන් මෙහෙම කින්ඩිය දාද්දි කොහොමද කියහන්කෝ රටක් හැටියට ක්‍රිකට් වලින් ඉදිරියට යන්නේ...![]()




ඔව් පිලිගන්නව කපුවට චන්දිමාල් තිරිමාන්න වගේ ටීම් එකේ තියාගත්තේ නැ අරහෙන් මෙහෙන් දානව සමහර මැච් වල 6 down වගේ එනවා
චන්දිමාල් තිරිමාන්නට බනින්න හිතෙන්නේත් නැ බන් මහේල සංග 3,4 place වල දිගටම ගැහුවා t20 වල චන්දිමාල් මැච් 10ක් වත් ඉස්සරහ ගහල නැ ඉතින් කොහොමද උන්ව මනිනේ t20 වල





සොහොන;19926000 said:අද නම් සසර කල කිරුනා
එංගලන්ත ටුවර් එකේදී එහෙනම් ආයේ කස්ටිය සෙට් වෙමු
![]()
Thu May 19 - 2016
ජය වේවා
Chandimal- you know, you know we are you know very good side, we played really good cricket, you know![]()
![]()
ඕක නලුවෙක් ..........අත කඩනවා
ඩබලම එක වගේ තමයි....
Chandimal- you know, you know we are you know very good side, we played really good cricket, you know![]()


පව් බන් ඉතින්...ඌ හොඳ කොල්ල මොනව උනත්...
even when we get bowled out for 50 he'll say you know, you know we lost but you know we played really good cricket, you know![]()
