lankave cricket zimbabwe cricket ganata emin thiyenne players lata
dos kiyala vadak na 100% lankave cricket kanne Cricket Board
eka and some agenda, lankave hama dema vage agadeta yanavaa
cricketuth echcharayi![]()

me set ekata boho durata samana set ekak yanna one England series ekata
ODI -
1. Dilshan
2. Kusal
3. Chandimal
4. Danushka
5. Kapugedara
6. Mathews
7. Siriwardena
8. Kulasekara
9. Malinga
10. Chameera
11. Vandersay
12. Sandakan
13. Lakmal
14. Tharanga
15. Thisara
T20
1. Dilshan
2. Kusal
3. Kapugedara
4. Kithruwan
5. Mathews
6. Shanaka
7. Thisara
8. Kulasekara
9. Malinga
10. L Sandakan
11. Vandersay
12. Maharoof
13. Chameera
14. Sachithra
15. Siriwardena
Test
1. Dimuth
2. Tharanga
3. D de silva
4. Mathews
5. M Bhanuka
6. Siriwardena
7. Kusal
8. Prasad
9. T Kaushal
10. Chameera
11. Eranga
12. Lakmal
13. Roshen Silva
14. Sandakan
15. Chandimal
දැන් චන්දිමාල්ටයි / තිරිමාන්නටයි / කපුවටයි තියෙන්නෙ 20 වලින් රිටයර් වෙන්න .නැත්තන් සිලෙක්ශන් කමිටි එකේ උන් නවතින්නෙ මුන්ව සුසයිඩ් කරවලා තමා අපහස විදින්න බැරුව

pakistan cricket valata une rate prashna nisaa pakistan cricket anathayi
apeth ekama thamayi
ඔව් ඔව්...උන් හැබැයි ටැලන්ට් එක තියෙනවා...ඒත් ඒක හරියට පාවිච්චි කරන් නෑ...

unta t20 gahanne kiyala therenavaa awula unta match hamben na aduine
godak, ape t20 valata galapena gahana un na team eka athule, namuth
pita innavaa ona tharam![]()
අලුත් කොල්ලන්ව දාන්ඩ තියෙන්නෙ දැන් නන්...තිරියව odi විතරක් ගස්සල චන්දිමාලයා odi/test විතරක් ගැස්සුවා නන් හරි....පොඩි කොල්ලොත් ඉන්නව දැන් හොඳ අය.පහුගිය ඩොමෙස්ටික් එකේ අවුරුදු විස්සෙ එකෙක් ගහලා තිබ්බ තුන්සිය ගානක්....




Henry L මේ ත්‍රෙඩ් එක දැම්ම නිසා තමා ලංකාවට මෙහෙම උනේඔව් හෙලා දකිනවා
