A News ~~~~~~
මෙරට ක්රිකට් ක්රිඩාව මේ තරමටම ඇද වැටිමට හේතුව දක්ෂ ක්රිඩකයින් හට අවස්ථාවක් නොලැබිම බව කුමාර් සංගක්කාර පවසනවා.ගම් වල සිටින දක්ෂයින් හට ජාතික කණ්ඩායමට ඇතුලු විමට නොහැකි වි ඇත්තේ මුදල් සහ පවතින රටාවේ බවත් ඔහු පෙන්වා දෙනවා.
එ අනුව ලබන අගොස්තු මස සිට සැම දිස්තික්කයකින්ම ඉතා දක්ෂයින් පමනක් සෙවිමට මේ වන විට කටයුතු සුදානම් කරමින් පවතිනවා.පාසල් සිසුන්ටද මෙයට සහභාගි විමේ අවස්ථාව හිමි වනු ඇති.
අවසානයේ සුපිරිම ක්රිඩකයින් 50 දෙනා තෝරා ගනු ලබන අතර ඔවුන්ට නොමිලේ ඉදිරි පුහුනු කටයුතු සැපයිමට නියමිතයි.සැම අවුරුද්දකම මෙය ක්රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවත් මේ සදහා ක්රිඩා සමාජ වලට අවස්ථාව හිමි නොවන බවත් වැඩි දුරටත් වර්තා වනවා.
Source