ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;19934955 said:
    @Radical78

    මේක නම් හොද බොලිවුඩ් ෆිල්ම් එකක් තමයි සහෝ 100 / 100 සුවර් හොර අවුට් , නො බොල් මේවා ඉබේ වෙන දේවල් නම් නෙමේ

    NZ lagen pajaatha wenna kawoth athi.
    kohomath WI match eka wikunanawa
    eka aye amuthuwen ahanna ona ne.

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට මුලින්ම ඔය සැකය අාවේ 2011 ෆයිනල් ඒකේදී. අපේ ටීම් ඒක 2014 ඉන්ග්ලන්ඩ් ටුවර් ඒක වෙනකම් සුපිරි ටීම් ඒකක්. 2014 හදිසි ඉන්දියන් ටුවර් ඒකක් ගිහින් කෙළවගත්තා. අායෙ අද වෙනකම් ගොඩඒ්මක් නෑ.

    ow ban ape board nawenawa ne indiawata. ai asia we wc ekak enawa nam low inna ona shape eke. horen plan gahanna ona. anthima mohothe gema denna ona. indiawa ekka gahana gahana eka paraddina thiyenne unta ona hatiye dinanna deela.
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    A News ~~~~~~

    මෙරට ක්‍රිකට් ක්‍රිඩාව මේ තරමටම ඇද වැටිමට හේතුව දක්ෂ ක්‍රිඩකයින් හට අවස්ථාවක් නොලැබිම බව කුමාර් සංගක්කාර පවසනවා.ගම් වල සිටින දක්ෂයින් හට ජාතික කණ්ඩායමට ඇතුලු විමට නොහැකි වි ඇත්තේ මුදල් සහ පවතින රටාවේ බවත් ඔහු පෙන්වා දෙනවා.

    එ අනුව ලබන අගොස්තු මස සිට සැම දිස්තික්කයකින්ම ඉතා දක්ෂයින් පමනක් සෙවිමට මේ වන විට කටයුතු සුදානම් කරමින් පවතිනවා.පාසල් සිසුන්ටද මෙයට සහභාගි විමේ අවස්ථාව හිමි වනු ඇති.

    අවසානයේ සුපිරිම ක්‍රිඩකයින් 50 දෙනා තෝරා ගනු ලබන අතර ඔවුන්ට නොමිලේ ඉදිරි පුහුනු කටයුතු සැපයිමට නියමිතයි.සැම අවුරුද්දකම මෙය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවත් මේ සදහා ක්‍රිඩා සමාජ වලට අවස්ථාව හිමි නොවන බවත් වැඩි දුරටත් වර්තා වනවා.

    Source
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    11.gif
     
    elama
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බලපන් මේ තෙඩ් එක දැන් වේලෙනවා..හෙන්රියෝ ඔන්න උබට කෙලවෙන ලකුණු පෙනේවා

    උබ දිගටම තෙඩ් දැම්මොත් උබේ කරුමේත් අපේ උන්ට පල දීලා තෙඩ් වල එකෙක් වත් නැති වෙන තරමට එවි :P
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    NZ naawada manda ban... 170++ gaahanna thibba...

    අපේ උන්ගේ අනිත් එක.සැන්ටර් කාරයයි සෝඩි කාරයයි බෝලෙ කැරකෙව්වේ නැත්තන් මුන්ට අබ සරනයි.මුන් මෙච්චර දුර ආවෙත් උන්ගේ පිහිටෙන් තමා....