ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
සොහොන;19936530 said:
පොරට බයින වුනුත් උගේ මුණ දැක්කම අනේ අපොයි කියවෙනවා පාඩ ෂෝ නම් ඇත්තෙම නැ ඉස්සරහටවත් හැදිලා එන්න කියලා මම පතනවා :)

21.jpg
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
සොහොන;19936555 said:
;) දවසක ඕකා කොලියා වාගේ ආවොත් උබට ගොඩක් රිදෙයි

:shocked::shocked:

එහෙම උනොත් ප්‍රසිද්දෙයේ මේ එකවුන්ට් එකේ password දල මන් යනවා යකෝ :lol::lol: :cool::cool:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :shocked::shocked:

    එහෙම උනොත් ප්‍රසිද්දෙයේ මේ එකවුන්ට් එකේ password දල මන් යනවා යකෝ :lol::lol: :cool::cool:

    :cool: මොකෙක් හරි bAtek ඕනේ කුසල් කුසල් කියා කියා ඉදලනම් හරි යන්නේ නැ ඉස්සරහට කෙල වෙලා යන්න ඉඩ තියෙනවා කවුරු හරි එකෙක් හැදිලා ආවේ නැත්තම්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Don't know the reason :no:

    Over several occasions, I had made it clear that Shahid Afridi was not performing with the bat, ball or as a captain but I was not listened to. There was no training by the boys during the PSL, it was more a holiday for them. They came to the Asia Cup tired and unfit Waqar Younis

    Waqar Younis

    අෆ්රිදියට පලු යන්න බැනලා නේද යුනිස් කරයා :lol::lol:

    ඕකා නිසා තමා පැරදුනේ :baffled::baffled:

    උ බැලුවේ උ වැඩ්ඩා වෙන්න මිසක් මැච් දිනන්න නෙවිනේ :rofl::rofl:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කණ්ඩායම් දෙකටම අප්‍රේල් මාසෙ නිවාඩු නිසා කෙටි සංචාරයක් සංවිධානය කරන්න ශ්‍රීලංකා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරනවා කියලා ආරංචියක් තියෙනවා.. තවම අවසාන තීරණයකට ඇවිල්ලා නැහැ.. මොන රටේ තියනවද කියලත් තීරණයක් නැහැ.. කෙටි සංචාරයක් නිසා එක්දින සහ විස්සයි විස්ස විතරක් ගහයි කියලා තමයි කියන්නේ.. මෙහම එකක් ගැහුවොත් ඒක හොඳ අවස්ථාවක් වෙයි අලුත් කොල්ලන්ව අත්හදා බලන්න..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අෆ්රිදියට පලු යන්න බැනලා නේද යුනිස් කරයා :lol::lol:

    ඕකා නිසා තමා පැරදුනේ :baffled::baffled:

    උ බැලුවේ උ වැඩ්ඩා වෙන්න මිසක් මැච් දිනන්න නෙවිනේ :rofl::rofl:

    Ubata oke thiyena Ewa therenne nane ban make ekekgen ahuwa nan kiyala danawa :P:P oke palu yanna banala na ban Afridi Ta wena deyak kiyala thiyenne :rofl::P:P:lol::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කණ්ඩායම් දෙකටම අප්‍රේල් මාසෙ නිවාඩු නිසා කෙටි සංචාරයක් සංවිධානය කරන්න ශ්‍රීලංකා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරනවා කියලා ආරංචියක් තියෙනවා.. තවම අවසාන තීරණයකට ඇවිල්ලා නැහැ.. මොන රටේ තියනවද කියලත් තීරණයක් නැහැ.. කෙටි සංචාරයක් නිසා එක්දින සහ විස්සයි විස්ස විතරක් ගහයි කියලා තමයි කියන්නේ.. මෙහම එකක් ගැහුවොත් ඒක හොඳ අවස්ථාවක් වෙයි අලුත් කොල්ලන්ව අත්හදා බලන්න..

    Aranchiyak kiyanne machan news ekak giya.. T20 neme tests odi ekakui test matches ui gahanne
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ubata oke thiyena Ewa therenne nane ban make ekekgen ahuwa nan kiyala danawa :P:P oke palu yanna banala na ban Afridi Ta wena deyak kiyala thiyenne :rofl::P:P:lol::P

    තොට පිස්සුද යුනිස්,අෆ්රිඩි නයි වෙයිරයි :P:P :angry::angry: