ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,295
    20,670
    113
    Panadura
    India v West Indies

    popcorn_stephen_colbert.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    M8wGLi3.png


    පාවා දෙන්නන්ගේ සටන අදයි ! එදා නම් රිදී කාසි 30 කට අද ඩොලර් කීයකට පවලා දෙයිද අපි බලමු :D
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    කණ්ඩායම් දෙකටම අප්‍රේල් මාසෙ නිවාඩු නිසා කෙටි සංචාරයක් සංවිධානය කරන්න ශ්‍රීලංකා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරනවා කියලා ආරංචියක් තියෙනවා.. තවම අවසාන තීරණයකට ඇවිල්ලා නැහැ.. මොන රටේ තියනවද කියලත් තීරණයක් නැහැ.. කෙටි සංචාරයක් නිසා එක්දින සහ විස්සයි විස්ස විතරක් ගහයි කියලා තමයි කියන්නේ.. මෙහම එකක් ගැහුවොත් ඒක හොඳ අවස්ථාවක් වෙයි අලුත් කොල්ලන්ව අත්හදා බලන්න..

    :yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    අපේ ලොකු අයිය නොහොත්
    ඉන්දියාව දිනන් නැතිව
    වෙන කොහෙ දිනන්නද?
    :rofl:

    :P අද බලන්නම ඕනේ මැචි එකක් වෙයි වාගේ

    බච්චන් කාරයාත් පැල් කවියක් එහෙම කියවයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,295
    20,670
    113
    Panadura


    අපේ ලොකු අයිය නොහොත්
    ඉන්දියාව දිනන් නැතිව
    වෙන කොහෙ දිනන්නද?
    :rofl:

    :D :D :D

    සොහොන;19938841 said:
    :P අද බලන්නම ඕනේ මැචි එකක් වෙයි වාගේ

    බච්චන් කාරයාත් පැල් කවියක් එහෙම කියවයි

    :yes: :yes: :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19938841 said:
    :P අද බලන්නම ඕනේ මැචි එකක් වෙයි වාගේ

    බච්චන් කාරයාත් පැල් කවියක් එහෙම කියවයි

    ada indiawa paradunoth dhoni ta polima dai ne :)