India v West Indies
![]()


ඔව් ඔව්... එහෙමලු..
මොනව හරි කමක් නැහැ බං ක්‍රිකට් නම් අපේ උන් ගහන.. නැද්ද?
![]()

ඇන්ට පාරක් වත් සෙට් උනාද...
කණ්ඩායම් දෙකටම අප්‍රේල් මාසෙ නිවාඩු නිසා කෙටි සංචාරයක් සංවිධානය කරන්න ශ්‍රීලංකා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරනවා කියලා ආරංචියක් තියෙනවා.. තවම අවසාන තීරණයකට ඇවිල්ලා නැහැ.. මොන රටේ තියනවද කියලත් තීරණයක් නැහැ.. කෙටි සංචාරයක් නිසා එක්දින සහ විස්සයි විස්ස විතරක් ගහයි කියලා තමයි කියන්නේ.. මෙහම එකක් ගැහුවොත් ඒක හොඳ අවස්ථාවක් වෙයි අලුත් කොල්ලන්ව අත්හදා බලන්න..


අද දින ශ්‍රී ලාංකික සැමගේ පැතුම......

මොකෝ බන් උඹව දැන් වැඩියේ දකින්ඩ නැත්තේ...ඇන්ට පාරක් වත් සෙට් උනාද...
![]()

අපේ ලොකු අයිය නොහොත්
ඉන්දියාව දිනන් නැතිව
වෙන කොහෙ දිනන්නද?
අද බලන්නම ඕනේ මැචි එකක් වෙයි වාගේ
අපේ ලොකු අයිය නොහොත්
ඉන්දියාව දිනන් නැතිව
වෙන කොහෙ දිනන්නද?
සොහොන;19938841 said:අද බලන්නම ඕනේ මැචි එකක් වෙයි වාගේ
බච්චන් කාරයාත් පැල් කවියක් එහෙම කියවයි
nah bn meh dwas tike podi jobak set weegena ynwa meh ekata duwanwa![]()

nah bn meh dwas tike podi jobak set weegena ynwa meh ekata duwanwa![]()
GOOD LUCK!!!සොහොන;19938841 said:අද බලන්නම ඕනේ මැචි එකක් වෙයි වාගේ
බච්චන් කාරයාත් පැල් කවියක් එහෙම කියවයි
