ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Eka kiyanna num munta amataka welada koheda ? nattan sharmawa out karanne na mun :lol::lol:

    මේක නම් මහ අජුත මැචි එකක් බන් ගින්නක් නැතුව 2 දුවනවා ආතල් එකේ :lol:මේ දුවන ඒවා නම් අපේ වුන් පන දාගෙන පස් කාගෙන දුවන ඒවා :sorry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Arun: "If Rahane needs this much time to get familiar with the pitch, he should have probably slept on the pitch overnight."

    :lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සින්හලුනේ... අදත් බලාපොරොත්තු සුන් වෙයි වගේ නේද.?:lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබලා අනික් දවසේ හින්දි ෆිල්ම් බලන්න එපා ඊට වඩා ත්‍රිල් එකක් ඉන්දියන් මැචි එකක් බලලා ගනිල්ලා :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අ.හු.වේ. පුතෙක්ට රිදිලා කියහංකො..
    පවු ඉතිං මං.. පාං කෑල්ලක් කන්න තියං හිටිය රෙප් ටික..:sorry:.

    reputation_neg.gif
    ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-31-2016 07:57 PM Pala wesige putha puka nodi.ubawa dn gananganne ekekwat kellekwat meke paw
     
    • Like
    Reactions: සොහොන