ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ared: "All the good bowling effort of West Indies has been nullified by the quick singles these guys took. Kohli has shown that T20 isn't just about raw power but one can score runs by sticking to the basics and being insanely fit.

    apita me wage honda player kenek nathi eka thamai ape downfall eka. :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    udan mage post walata reply danne na AUS thamai hondama batting side ekalu lokenma.:lol::lol::lol:

    කපුවත් ගහන්නේ නැහැ, තෙඩ් එකක් දැම්මොත් ලංකාව පරාද වෙනවා,අඩුම ගානේ ලෝකේ හොදම බැටින් සයිඩ් එක ගහන්නෙත් නැහැ..

    හදනාගත්තොත් මා :lol::lol: :rofl::rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉන්දියන් උන් නන් අවුලක් නෑ...අනිත් උන් මැද්දට අඩිය තිබ්බත් බැනුම් කෝටියයි....

    මං බලන් හිටියා කොයි වෙලාවෙද umpire warning දෙන්නෙ කියලා..... over 20ත් ඉවරයි . ..... උන් කට පියාගෙන :frown::frown::baffled:......පඩ දාගෙන දිව්වට අනිවා shirt run දෙකක්වත් තියෙනවා.....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    Ared: "All the good bowling effort of West Indies has been nullified by the quick singles these guys took. Kohli has shown that T20 isn't just about raw power but one can score runs by sticking to the basics and being insanely fit.

    apita me wage honda player kenek nathi eka thamai ape downfall eka. :(

    ඇයි අපිට සල්ලිත් නෑනේ බෝලෙ ලඟට හිමීට දුවන්ඩ කියලා සල්ලි දෙන්ඩ...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Ared: "All the good bowling effort of West Indies has been nullified by the quick singles these guys took. Kohli has shown that T20 isn't just about raw power but one can score runs by sticking to the basics and being insanely fit.

    apita me wage honda player kenek nathi eka thamai ape downfall eka. :(

    only 1 Six and SR 190
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Andre Russell bowl kare india walata support ekatada?
    free hit ekata length ball ekak demma
    19 over eke length bowl ekak demma
    dekama six..
    mehema hithenne mata witharada?
    deal ekakda manda?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කපුවත් ගහන්නේ නැහැ, තෙඩ් එකක් දැම්මොත් ලංකාව පරාද වෙනවා,අඩුම ගානේ ලෝකේ හොදම බැටින් සයිඩ් එක ගහන්නෙත් නැහැ..

    හදනාගත්තොත් මා :lol::lol: :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Andre Russell bowl kare india walata support ekatada?
    free hit ekata length ball ekak demma
    19 over eke length bowl ekak demma
    dekama six..
    mehema hithenne mata witharada?
    deal ekakda manda?

    wi nam lesiyen namma ganna puluwan match fixing walata (mewa kohomath official match fixing ne)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇයි අපිට සල්ලිත් නෑනේ බෝලෙ ලඟට හිමීට දුවන්ඩ කියලා සල්ලි දෙන්ඩ...

    ape ayata mona salli da.:(:(:(

    only 1 Six and SR 190

    ekaeth hati balapanko ekenma penawa T20 walatath loku shot nathuwa play karanan puluwan 4s walin ape ayata ehemawath bane.:(:(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    12523940_549915411834892_7025947467574800804_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: