ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සුනිල් ගවස්කාර් නියම කතාවක් කිව්වා..
    මැච් එක ඉවර උන ගමන් ඌ කියනවා වෙස්ට් ඉන්ඩීස් කියන්නේ කණ්ඩායමක්..
    එක ක්‍රීඩකයෙක් මත්තේ යැපෙන කණ්ඩායමක් නෙමෙයි කියලා..
    ඌ කිව්වද කියවුනාද මංදා..
    ඇත්තම කතාව..
    මොකද තනිකර කෝලි තමයි ගේම ගැහුවේ දිගටම..
    අනිත් නියම වැඩේ කියන්නේ ලෝකෙ හොඳම ස්පිනර් කියන අශ්වින් ඕවර් දෙකයි දැම්මේ..
    ක්වාටර් ෆයිනල් වගේ ගහපු ඕස්ට්‍රේලියා මැච් එකෙත් ඕවර් දෙකයි..
    දෝනිට අශ්වින් ගැන තියෙන විශ්වාසය පේනවා මේකෙන්..
    නැත්නම් ඕවර් දෙකක් ඉතුරු වෙලා තියෙද්දි කෝලිට අන්තිම ඕවරේ දෙයිද?
    අශ්වින්ට පොලව පලන් යන්න හිතෙන්න ඇති..

    මම එදත් කිව්වා වගේ ඉන්දියාව පරද්දනවා කියන්නේ ක්‍රීඩකයෝ 11ක් එක්ක කරන සෙල්ලමක් විතරක් නෙමෙයි.. යටින් යන ලොකු ගේම් ගොඩක් තියෙනවා.. ඒකයි මේ දිනුම ගොඩක් වටින්නේ..

    මම කැමති ෆයිනල් එක වෙස්ට් ඉන්ඩීස් දිනනවට.. මොකද උන්ට තමයි ඒක සුදුසු.. හරිම සරල නිහතමානී කණ්ඩායකක් සහ ක්‍රීඩකයෝ රෑනක්..
    :(:(
    :no::no::no: meka England dinanan ona...mokada England wela dan cricket famous eka bahagena yanna..rate inna wadimal pirisa tamai cricket welata interest over 40 wage ages wela aya...mehe podi aya asa soccer welata..eth cricket wela asawak nattema na....eka nisa mun dinnoth mehe inna podi aya hitan aith interest ekak enawa cricket welata...England team eka 2000n passe chora un nisa tama ICC eka ada me tathweta watune...ekan nisa Eng dinala..unge rate podi bump ekak aran aith ICC eka unge athta ganna taramata wade uanaa nam hodai..eth eka wenne na.:rolleyes::rolleyes:

    monawa unath Eng dinanawanam hodai...WI ewunta ratak kiyala hageemak na..un ohe athal eke gahanawa..;);)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    odgOeGd_700wa_0.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :(:(
    :no::no::no: meka England dinanan ona...mokada England wela dan cricket famous eka bahagena yanna..rate inna wadimal pirisa tamai cricket welata interest over 40 wage ages wela aya...mehe podi aya asa soccer welata..eth cricket wela asawak nattema na....eka nisa mun dinnoth mehe inna podi aya hitan aith interest ekak enawa cricket welata...England team eka 2000n passe chora un nisa tama ICC eka ada me tathweta watune...ekan nisa Eng dinala..unge rate podi bump ekak aran aith ICC eka unge athta ganna taramata wade uanaa nam hodai..eth eka wenne na.:rolleyes::rolleyes:

    monawa unath Eng dinanawanam hodai...WI ewunta ratak kiyala hageemak na..un ohe athal eke gahanawa..;);)

    ඇත්ත බන් කතාව :yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇයි බං අර කොලි wide ball එකක්ද කියලා අහනකොට එක no ball කිවුවේ.හේතුව මොකක්ද ? බවුන්සර් එකක් නෙද එ.නැත්නම් වෙන නිතියක් තියෙනවාද no ball වෙන්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචං එහෙමම කියන්න බැහැ..
    මොකද බිග් 3 කියලා දැන් ඉන්නේ ඔසී, ඉන්ග්ලන්ඩ්, ඉන්දියා
    කරන්න ඕන අනිත් හැම රටකටම බලය ලැබෙන ක්‍රමයක් හදන එක..
    අනික වෙස්ට් ඉන්ඩීස් ඉන්නෙත් හොඳ තැනක නෙමෙයි..
    උන්ගේ රටේ ක්‍රිකට් පරිපාලනය අවුල් වෙලා, උන් දිනන එක ඒ දේවල් හොඳ පැත්තකට ගන්න උදව් වෙයි..
    අනික අපි අමාරුවේ වැටුන වෙලාවේ අපිට උදව් කරේ වෙස්ට් ඉන්ඩීස් උන්.. උන් තමයි අපිට ටෙස්ට් ස්ටේටස් ගන්නත් චන්දෙ දුන්නේ.. අනික මතකනේ 2014 උන් සෙමිය පරාද උනාම උන් කිව්වා සංගාට & මහේලට හොඳ ෆෙයාවෙල් එකක් දෙන්න ඕන නිසා උන්ට ලොකු අවුලක් නැහැ කියලා..
    ඉන්ග්ලන්ඩ් උන් හෙන ආඩම්බර කාරයෝ.. මට නම් පේන්න බැහැ.. මොයින් අලී, මෝගන් හොඳයි ටිකක්, අනිත් උන් නම් පන්ඩිතයෝ.. එදා මැච් එකෙත් මිලින්දට කුනුහරුපෙන් බැනලා තිබ්බා..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998

    ඕවරේට එක ෂෝට් බෝලයයි දාන්ඩ පුලුවන් අරු කලින් එකක් දාලි තිබ්බෙ...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇයි බං අර කොලි wide ball එකක්ද කියලා අහනකොට එක no ball කිවුවේ.හේතුව මොකක්ද ? බවුන්සර් එකක් නෙද එ.නැත්නම් වෙන නිතියක් තියෙනවාද no ball වෙන්න

    නෝ බෝල් එකක් වෙන්න පුළුවන් ක්‍රම

    1. ඉස්සරහ ක්‍රීස් එක
    2. පැත්තේ ක්‍රීස් එක
    3. ඉනට උඩින් යවන ෆුල්ටොස්
    4. ලෙග් සයිඩ් එකේ පිටිපස්සේ ෆීල්ඩර්ස්ලා 2කට වඩා සිටීම
    5. බවුන්සර් ප්‍රමානය ඉක්මවා ගියාමත් පුළුවන් (ඒක තරඟයේ ෆෝමැට් එකේ හැටියට වෙනස් වෙනවා)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මචං එහෙමම කියන්න බැහැ..
    මොකද බිග් 3 කියලා දැන් ඉන්නේ ඔසී, ඉන්ග්ලන්ඩ්, ඉන්දියා
    කරන්න ඕන අනිත් හැම රටකටම බලය ලැබෙන ක්‍රමයක් හදන එක..
    අනික වෙස්ට් ඉන්ඩීස් ඉන්නෙත් හොඳ තැනක නෙමෙයි..
    උන්ගේ රටේ ක්‍රිකට් පරිපාලනය අවුල් වෙලා, උන් දිනන එක ඒ දේවල් හොඳ පැත්තකට ගන්න උදව් වෙයි..
    අනික අපි අමාරුවේ වැටුන වෙලාවේ අපිට උදව් කරේ වෙස්ට් ඉන්ඩීස් උන්.. උන් තමයි අපිට ටෙස්ට් ස්ටේටස් ගන්නත් චන්දෙ දුන්නේ.. අනික මතකනේ 2014 උන් සෙමිය පරාද උනාම උන් කිව්වා සංගාට & මහේලට හොඳ ෆෙයාවෙල් එකක් දෙන්න ඕන නිසා උන්ට ලොකු අවුලක් නැහැ කියලා..
    ඉන්ග්ලන්ඩ් උන් හෙන ආඩම්බර කාරයෝ.. මට නම් පේන්න බැහැ.. මොයින් අලී, මෝගන් හොඳයි ටිකක්, අනිත් උන් නම් පන්ඩිතයෝ.. එදා මැච් එකෙත් මිලින්දට කුනුහරුපෙන් බැනලා තිබ්බා..
    mewanam itin sports wela samanya dewal ban...samasthayak widihata cricket wela anageth gattama aniwa England hoda team ekak innawanam cricket welata hodai..:yes::yes: WI kiyanne ratak nemai ban unge Caribbean island walin hadapu team ekak..onna e island tika separate kerela T&T,Jamica,Guyana,Barbados wage WC final ekaka awanam aulak na....othana tiyana case eka un ratak widihata hitala cricket gahanne na ekai scene eka...oya kiyana Island wala player kenek Squad eke nattam oya dinana salli e island eke Cricke board ekata yanne na man danna taramin...:yes::yes:
    anika BIG 3 unaata finance patte handle kerenne asians la...technical patta tama UK,Aus wage ayata tiyenne council eke..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නිහතමානී මොකක්ද මචන් දැක්කෙ නැද්ද අපිත් එක්ක තිබ්බ මැච් එකේදී අපිට දාපු කින්ඩි ගොඩ...:angry:

    මම නම් දැක්කේ නැහැ මචං උන් කින්ඩි දානවා..
    උන් උන්ගේ ආතල් ගන්නවා විතරයි..
    අනිත් ටීම් එකට මුකුත් කියන්නේ නැහැ..
    අඩුගානේ බැටා දිහා රවලා බලන්නෙවත් නැහැ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මම නම් දැක්කේ නැහැ මචං උන් කින්ඩි දානවා..
    උන් උන්ගේ ආතල් ගන්නවා විතරයි..
    අනිත් ටීම් එකට මුකුත් කියන්නේ නැහැ..
    අඩුගානේ බැටා දිහා රවලා බලන්නෙවත් නැහැ..

    උන් බැට් කරපු වෙලේ අපේ උන්ට උඩ පැන පැන හිනා උනේ....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mewanam itin sports wela samanya dewal ban...samasthayak widihata cricket wela anageth gattama aniwa England hoda team ekak innawanam cricket welata hodai..:yes::yes: WI kiyanne ratak nemai ban unge Caribbean island walin hadapu team ekak..onna e island tika separate kerela T&T,Jamica,Guyana,Barbados wage WC final ekaka awanam aulak na....othana tiyana case eka un ratak widihata hitala cricket gahanne na ekai scene eka...oya kiyana Island wala player kenek Squad eke nattam oya dinana salli e island eke Cricke board ekata yanne na man danna taramin...:yes::yes:
    anika BIG 3 unaata finance patte handle kerenne asians la...technical patta tama UK,Aus wage ayata tiyenne council eke..

    මචං කැරීබියන්ස්ලා ඔලිම්පික් එන්නේ අයිලන්ඩ් වයිස් තමා..
    ඒත් ක්‍රිකට් වගේ සමහර ඉවෙන්ට්ස් වලට එක රටක් ව්අගේ එන්නේ..
    ඒකත් අර වේල්ස් වෙනමයි ඉන්ග්ලන්ඩ් වෙනමයි එනවා වගේ..
    මම කියන්නේ ඉන්ග්ලන්ඩ් වලටත් නෙමෙයි එක ටීම් එකකට බලය යන්නේ නැතුව සමාන බලයක් හැමෝටම බෙදෙන්න ඕන කියලා..
    FTP එක හදද්දි මොන රටට බලය ගියත් උන්ට ඕන විදියට හදන්නේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිහතමානී මොකක්ද මචන් දැක්කෙ නැද්ද අපිත් එක්ක තිබ්බ මැච් එකේදී අපිට දාපු කින්ඩි ගොඩ...:angry:

    ආතල් එකට බන් හිනා වුනා විතරයි බැනලා අතදික් කරලා පිස්සු නටන්න නම් ආවේ නැ නේද කෝලි දෙවියෝ ඊයේ දාපු පඩත්තල ෂෝ දැක්කානේ :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උන් බැට් කරපු වෙලේ අපේ උන්ට උඩ පැන පැන හිනා උනේ....

    උන් අනිත් උන්ට නෙමෙයි මචං හිනා වෙන්නේ.. උන් ආතල් ගන්නේ..
    දැක්කද ඊයේ උන්ගේ හොටෙල් එකට ගියපු විදිය..
    https://www.facebook.com/windiescricket/videos/1225142857498984/
    මම නම් ලඟකදි දැකලම නැහැ බං උන් අවුලක් දානවා ෆීල්ඩ් එකේ..
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සොහොන;19942585 said:
    ආතල් එකට බන් හිනා වුනා විතරයි බැනලා අතදික් කරලා පිස්සු නටන්න නම් ආවේ නැ නේද කෝලි දෙවියෝ ඊයේ දාපු පඩත්තල ෂෝ දැක්කානේ :D

    apo ow pora over confident wuna dakkane eta passe paraduna hati. ekata andre and lendl match eka iwara wenakanma kisima show ekak damme naha.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/