ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    q5MhDjX.png
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    E unata Samiya Sure na Oka Perethaya Final gahanna ida thiyanawa England Walata nelala awe okun Aye gahai Katha Nathuwa :yes::yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    12936721_10154019323662012_7810607128621945312_n.jpg

    Happiness is this....Now i can sleep much better 😎😎😎😎
    Windies u beauty!!!!😬😬😬😬

    Mushfiqur Rahim

    Apo me gon labba methana pissu kelala iwara wela thawa magulak katha karanawa
    Mun indiaawa eleewwa nam india unta semi final wath na ne :(

    Final Eke Wi Support Karapalla Ape Kattiya :yes::yes::yes:

    Ethakota bn england dinai da danne na :D
    Lankaawe godak un WI support
    Habai England ta aasa unuth innawa
    Ape malkumarayath england ta ne support karanne :P
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ඉන්දියාව හා බටහිර කොදෙව් කණ්ඩායම් අතර පැවති විස්සයි 20 අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාදවීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් ඔබ ක්‍රිකට් පිලේ සිටිනවාදැයි විදෙස් මැධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරුදෙන්නට වීමෙන් තරමක කලබලයෙන් හැසිරුණ ඉන්දීය පිලේ මහේන්ද්‍ර සිං දෝණි ඔහුව ළගට කැඳවා කාටත් පෙනෙන සේ හිඳුවා තමා තවදුරටත් ක්‍රීඩාකරන්නට ශක්තියක් නැහැ යයි ඔබ සිතනවාදැයි විමසා සිටියා. එම අවස්ථාවේ තරමක ලජ්ජාවෙන් ඔහු ඇසූ පැන වලට පිළිතුරු දුන් විදෙස් මාධ්‍යවේදියා දෝණිට එරෙහිව කථා නොකළ අතර අවසානයේ දෝණි පැවසුවේ ඔබ මං ක්‍රීඩා කරනවාට කැමැත්ත දුන්නා යනුවෙනි.

    :lol::lol::lol::lol:

    Dhoni ta mala panala inne ne
    Balapanko bng eh cene eka nam balu cene eka ne
    Media kaarayawa balu karala daanawa habai
    Owa nam balu wada
    Habai media kaarayath ahanna watinne na oya wage cene ekak nam
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුනිල් ගවස්කාර් නියම කතාවක් කිව්වා..
    මැච් එක ඉවර උන ගමන් ඌ කියනවා වෙස්ට් ඉන්ඩීස් කියන්නේ කණ්ඩායමක්..
    එක ක්‍රීඩකයෙක් මත්තේ යැපෙන කණ්ඩායමක් නෙමෙයි කියලා..
    ඌ කිව්වද කියවුනාද මංදා..
    ඇත්තම කතාව..
    මොකද තනිකර කෝලි තමයි ගේම ගැහුවේ දිගටම..
    අනිත් නියම වැඩේ කියන්නේ ලෝකෙ හොඳම ස්පිනර් කියන අශ්වින් ඕවර් දෙකයි දැම්මේ..
    ක්වාටර් ෆයිනල් වගේ ගහපු ඕස්ට්‍රේලියා මැච් එකෙත් ඕවර් දෙකයි..
    දෝනිට අශ්වින් ගැන තියෙන විශ්වාසය පේනවා මේකෙන්..
    නැත්නම් ඕවර් දෙකක් ඉතුරු වෙලා තියෙද්දි කෝලිට අන්තිම ඕවරේ දෙයිද?
    අශ්වින්ට පොලව පලන් යන්න හිතෙන්න ඇති..

    මම එදත් කිව්වා වගේ ඉන්දියාව පරද්දනවා කියන්නේ ක්‍රීඩකයෝ 11ක් එක්ක කරන සෙල්ලමක් විතරක් නෙමෙයි.. යටින් යන ලොකු ගේම් ගොඩක් තියෙනවා.. ඒකයි මේ දිනුම ගොඩක් වටින්නේ..

    මම කැමති ෆයිනල් එක වෙස්ට් ඉන්ඩීස් දිනනවට.. මොකද උන්ට තමයි ඒක සුදුසු.. හරිම සරල නිහතමානී කණ්ඩායකක් සහ ක්‍රීඩකයෝ රෑනක්..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,703
    1
    10,997

    නිහතමානී මොකක්ද මචන් දැක්කෙ නැද්ද අපිත් එක්ක තිබ්බ මැච් එකේදී අපිට දාපු කින්ඩි ගොඩ...:angry: