මම නම් දැක්කේ නැහැ මචං උන් කින්ඩි දානවා..
උන් උන්ගේ ආතල් ගන්නවා විතරයි..
අනිත් ටීම් එකට මුකුත් කියන්නේ නැහැ..
අඩුගානේ බැටා දිහා රවලා බලන්නෙවත් නැහැ..
සොහොන;19942585 said:ආතල් එකට බන් හිනා වුනා විතරයි බැනලා අතදික් කරලා පිස්සු නටන්න නම් ආවේ නැ නේද කෝලි දෙවියෝ ඊයේ දාපු පඩත්තල ෂෝ දැක්කානේ![]()
ඒක නන් ඇත්ත ඉතින්....මට නන් මූනට බනිනවට වඩා තරහයි බන් කින්ඩියට හිනා වෙනකොට....





eeye dinnna tika kata kalin Russell gahana shots tike uwa pennana ethakotath balapn sahena moral eken inne






